සිරියානු විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් සිරියාව අල්ලා ගනිද්දී, රුසියාවට පලා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
සිරියාවෙන් පලා ගිය පසු 59 හැවිරිදි අසාද් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
තමන් රටින් පපලා යෑමට සැලැසුම් කර නොතිබුණු බවත්, විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමට සූදානමින් සිටි බවත් ජනාධිපති අසාද් පැහැදිලි කළේය.
කෙසේ නමුත් තමන් අවසන් මොහොතේ සිරියාවේ සිටියේ නම්, තමන්ටත් තම දරුවන් බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අත්වන්නේ මරණය යැයි ද අසාද් පැහැදිලි කළේය.
අසාද් සහ පවුලේ අය මේ වනවිට රැඳී සිටින්නේ රුසියාවේය.
සිරියාවට මැදිව පිහිටි ගෝලාන් කඳුකරයේ තමන් අත්පත් කරගත් පළාත්වල ඊශ්‍රායල ජනාවාස පිහිටුවීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත.
සිරියානු විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් සිරියාව අල්ලා ගනිද්දී, රුසියාවට පලා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් මාධ්‍ය හමුවේ අදහස්
ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුව
හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් ඉන්දුනීසියාවේ සිරගතව සිටි ‘බාලි නයින්’ යන නමින් හැඳින්වෙන ඕස්ටේ්‍රලියානුවන් 9 දෙනා
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සිරියාව ත්‍රස්තයන්ගේ අතේ