සුඩානයේ එල් එෆාර් නගරයේ රෝහලකට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 70 දෙනකු මියගිය බව පැවැසෙයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද සිය අප්‍රසාදය පළ කර ඇතැයි පැවැසෙයි. මියගිය පිරිසට අමතරව තවත් 19 දෙනකු තුවාල ලැබූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ප්‍රහාරය එල්ල වෙද්දී රෝහල රෝගීන්ගෙන් පිරී පැවැතිණි.
(ඒ.එෆ්.පී.)
‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමට ‘ටෙස්ලා’, ‘සේප්ස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා මෙන්ම ලොව අංක එකේ බිලියනපතියාද වන ඉලොන් මස්ක් ලංසු ඉදිරිපත්
පසුගිය දෙසැම්බර් මාසයේ දී අනතුරට පත්වුණු කොරියන් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන කණ්ඩායම්වලට, යානයේ එක් ඇන්ජිමක් තිබී කුරුලු පිහා
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ලබන පෙබරවාරි දෙවැනිදා අවසන් වීමට නියමිතව තිබුණත්, එය තවත් දීර්ඝ කිරීමට ඊශ්‍රායල රජය මෙන්ම හ
කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු ඊශ්‍රායල හමාස් සටන් විරාමය සහ සාම සැලැස්ම තව දුරටත් ක්‍රියාත්මක වෙයි. සටන් විරාමය යටතේ මෙම සතිය ඇතුළත, හමාස්
සුඩානයේ එල් එෆාර් නගරයේ රෝහලකට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 70 දෙනකු මියගිය බව පැවැසෙයි.
ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමට ගත් තීරණට වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට දෙවරක් සිසිතා බැලීමට සිදුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක්