IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


හැදියාව බල්ලට දමයි

උපන් ඇදුමින් සැරසුණු පුද්ගලයෝ පිරිසක් පසුගියදා  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නිහි ටස්මන් වෙරළ තීරයෙන් මුහුදට බටහ.

ගණනින් 700 ක් පමණ වූ ඔවුන්ගේ උත්සාහය වී තිබුණේ සිඞ්නිහි වෙරළ තීරයක නිරුවතින් ස්නානය කළ වැඩිම පිරිස වීමේ ලෝක වාර්තාව පිහිටුවීමය.

වාර්තා කෙසේවෙතත් ඔවුන් හොද හැටි විනෝද වනු පෙනිණි.ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම ඔවුහු අතර වූහ.

‘‘උපදින්නෙත් නිරුවතින්නේ. ඕකෙ මහ දෙයක් තියෙනවද.අනික ගොඩක් කට්ටිය එක්ක නිරුවතින් ඉන්න එකත් විනෝදජනකයි.‘‘ නිරුවත් ස්නානයට සහභාගී වූවෝ පැවසූහ.

 



අදහස් (0)

හැදියාව බල්ලට දමයි

තාරා Monday, 24 February 2014 06:05 PM

මෙන්න මේ වෙලාවට තමා හිතෙන්නේ බෝට්ටුවෙන් හරි ඕස්ට්‍රේලියා ගියා නම් හරි කියලා.(නදී)

:       0       0

ගම්‍යා Monday, 24 February 2014 08:43 PM

පින්තුරයක් දාන්නකෝ (අ)

:       0       0

පියුමි Monday, 24 February 2014 08:55 PM

අපරාදේ සිඩ්නි වල හිටිය නම් කොච්චර ශෝක්ද (අ)

:       0       0

තුෂි Monday, 24 February 2014 10:33 PM

ඡායාරූප නැද්ද (අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Tuesday, 25 February 2014 12:01 AM

700 ක් පමණ තිරිසන්නු ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නිහි ටස්මන් වෙරළ තීරයෙන් මුහුදට බටහ. (අ)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 25 February 2014 12:39 AM

ජපානයේ තියෙන රොතෙන්බුරෝ කියන එළිමහනේ තියෙන උණුදිය ලින් වලින් ජපන්නු නාන්නේ නිරුවතින්. ඒක එයාලගේ සංස්කෘතියේ අංගයක්. ඒ හන්ද පියවරු පුතාල එක්ක ගිහින් උනත් එතන ඉන්නේ ඇඳුම් නැතිව. එක්‌ වතාවක් විදේශිකයෙක් එවැනි තැනක නානකොට වාර්තාකරුවෙක් එයාගෙන් අහල තිබුන නිරුවත්ව ඉන්න ලජ්ජා හිතුනේ නැද්ද කියල. නමුත් ඒ විදේශිකයා කිව්වේ හඳුනන්නේ නැති අය ඉදිරියේ නිරුවත් වෙන්න ලැජ්ජාවක් තියෙනවනම් හඳුනන කෙනෙක් ඉදිරියේ කොහෙත්ම ඒ දෙය කරන්න බැහැ නේද කියල. (අ)

:       0       0

සමන්ති Tuesday, 25 February 2014 01:40 AM

අතීතයේත් මේවගේ අය හිටියා.විශේෂයක් නැත . (අ)

:       0       0

නිලා Tuesday, 25 February 2014 04:20 AM

බස් වල හේත්තුව දානවා වගේ තම.... එකම වෙනස එහෙ කියලම කරනවා. මෙහෙ හොරාට හේත්තුව දානවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 44 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 52 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 20 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 22 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 310 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site