IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


හදවතිනුත් බැඳේ

එකම පෙම්වතෙක් බෙදා හදා ගන්නා සිරුරින් එකට බැඳී සිටින පෙම්වතියන් දෙදෙනෙකු ගැන වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ගංගා හා ජමුනා යන මෙම සොහොයුරියන් දෙපළ එකම උදරයක් හා පාද යුගලක් ඇතිව එකට බද්ධ වී සිටිති.දෙදෙනාටම දෙදෙනාගේම නියා දෑත් යුගල බැගින් ඇත.අනෙක් අවයවද දෙදෙනාට වෙන් වෙන් වශයෙන් පිහිටා ඇතැයි වෛද්‍යවරු කියති.

ඔවුන් ජීවිකාව සරිකර ගන්නේ සර්කස් කණ්ඩායමකට සම්බන්ධව ශිල්ප පෙන්වමින්ය.ඔවුන්ට ඔවුන්ගේ පෙම්වතා හමුව ඇත්තේ එහිදී බව සදහන්ය.

දුටු ගමන්ම ආදරයක් ඇතිවූවේයැයි ඔහු මෙන්ම සොහොයුරියෝ දෙපළද කියති.

ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් වන අතර සොහොයුරියන් දෙදෙනාගේ හැඟීම් දැනීම් තමන්ට හොදින් තේරුම්ගත හැකි බව ඔහු කියයි.

සර්කස් සංදර්ශනයන් පැවැත්වෙන ස්ථානයන් කරා සොහොයුරියන් දෙදෙන රැුගෙන යන්නේද ඔහුය.

තමන්ට කිසිදිනෙක නොලැබේයැයි සිතූ අයෙක් ලැබුණේයැයිද දැන් තමන්ගේ ජීවිතය සම්පූර්ණ යැයිද ගංගා හා ජමුනා සොහොයුරියෝ පවසන්නාහ.



අදහස් (0)

හදවතිනුත් බැඳේ

විදුවන්ත කත්‍රිආරච්චි Tuesday, 08 July 2014 05:01 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 July 2014 08:10 AM

මොනවා වුණත් හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් (නි)

:       0       0

දිල්කි කාංචනා Tuesday, 08 July 2014 11:04 AM

හොදයි (දී)

:       0       0

සේන Saturday, 12 July 2014 06:56 AM

පෙම්වතෙක් ගේන්නේ කතාකරන්නේ සෙමියෙක් නොවෙයි(අ)

:       0       0

රචිත Tuesday, 08 July 2014 12:29 PM

සුභ පතනවා සාර්ථක ජීවිතයකට (නි)

:       0       0

පහන්දී Thursday, 10 July 2014 07:05 AM

එම සොයුරියන්ගේ ඡායාරූපයක් ඇත්නම් බලන්න. (නදී)

:       0       0

මුදිත දසනායක Tuesday, 08 July 2014 10:04 AM

කොතරම් අගය කළ යුතු ආශ්චර්යමත් සිදුවීමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 265 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 214 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 605 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 81 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 87 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 515 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 565 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 767 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2154 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site