IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


හඳට යන්න මහ දෙරටක් එක්වේ

අනාගතයේ සිදුකෙරෙන අභ්‍යාවකාශ ගවේෂණ කටයුතු වලදී ඉන්දියාව හා අත්වැල් බැද ගැනීමට චීනය කැමැත්ත පළ කර ඇත.

චීනයේ ප්‍රථම සඳ ගවේෂක රොබෝ රෝවරය වන ‘යුටු‘ සඳුදා (2) සාර්ථකව අභ්‍යාවකාශ ගත කිරීමෙන් පසු චීනය මෙසේ අදහස් පළ කර තිබේ.

ඉන්දියාවද පසුගියදා අගහරුගේ කක්ෂය මත රැදවීමට චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කළ අතර ‘මංගලයන්‘ නම් වන මේ චන්ද්‍රිකාව දින 300 ක ගමනකින් පසු අගහරු කරා ළගා වනු ඇති බව සදහන්ය.

අවශ්‍ය වන්නේ අභ්‍යාවකාශ ගවේෂණය තවත් තරගයක් බවට පත්වීම නොව රට රටවල් එකමුතු වී සියලූදෙනාගේ යහපත උදෙසා අභ්‍යාවකාශය ජය ගැනීමේ මෙහෙයුම්හි යෙදීම බව චීනයේ අදහසයි.

‘යුටු‘ රොබෝ රෝවරය රැගත් රොකට්ටුව මේ වන විට සදෙහි කක්ෂයට සාර්ථකව ඇතුල් වී ඇති බව සදහන්ය.මෙම මස මැද භාගයේදී පමණ රොබෝ රෝවරය සද මතටම ගොඩබැස්වීමට නියමිතය.



අදහස් (0)

හඳට යන්න මහ දෙරටක් එක්වේ

සුමේධ Wednesday, 04 December 2013 01:00 PM

අපි ණයට ගත්ත එක කෝ.හොරකම් කරලද?? (ස)

:       0       0

දම්බන ද Tuesday, 03 December 2013 07:03 PM

අපිට නම් මේවා මොනවද කියල තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 04 December 2013 08:47 AM

කෝ අනේ අපේ අරක.(නදී)

:       0       0

ගැමා Wednesday, 04 December 2013 09:06 AM

අමිල පොඩ්ඩක් අතගාල බලන්න. (නදී)

:       0       0

නසාර් Wednesday, 04 December 2013 09:25 AM

මහපොළවේ යන්න බැරි අපට මොන හඳ ද ....... (ස)

:       0       0

අමිල - කටුනායක Wednesday, 04 December 2013 09:26 AM

ඔන්න දැන් ලොකු අයියටත් අරින්න යන්නෙ. (ස)

:       0       0

ශලනි Wednesday, 04 December 2013 09:45 AM

ඔතන තියෙන්නේ යටි අරමුණක්.රටවල් දෙකම අභ්‍යවකාශය අල්ලන්න හදන්නේ තමන්ගේ රටේ අභිමානය පතා.එතකොට දෙරටම බයයි අනෙකා ඉස්සර වෙයි කියලා.ඒ හින්දා එක් වෙනවා.එතකොට දෙන්නම අනුන්ගේ පානෙන් එලිය බලනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 189 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 148 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 378 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 60 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 74 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 486 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 555 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site