ගැහැනුන්ගේ හා පිරිමින්ගේ අධ්‍යාපන හැකියාව එක හා සසමාන බවත් යමක් මතකයේ තබාගනිමින් එය මෙනෙහි කිරීමේ ශක්තියෙන් ගැහැනුන් පිරිමින් අභිබවා සිටින බවත් පර්යේෂණයකින් තහවුරු වී ඇත.
රටවල් 13ක වයස අවුරුදු 50 ඉක්මවූ ගැහැනු පිරිමි 31,000ට වැඩි පිරිසක් සහභාගී කැර ගිනිමින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල පදනම් කරගනිමින් ඔවුහු මේ බව දක්වා සිටිති. පර්යේෂණය සිදුකැර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ව්‍යවහාරික පද්ධති විශ්ලේෂකයන්ගේ ජාත්‍යන්තර ආයතනයයි.
ඔවුන් මොළයේ ශක්තිය මැනීම සඳහා පර්යේෂණ තුනක් සිදුකැර ඇත. ඒ සඳහා පැටලිලි සහිත ගණිතමය ගැටළු පහක් ලබාදෙන ලදී. දෙවැනුව බුද්ධි පරීක්ෂණය මැනීමට එකවර වචන 10ක් මතකයට නැගීමට සලස්වයි. වාග් හැකියාව මැනීම තෙවැනි පරීක්ෂණයයි. එය සිදුකැර ඇත්තේ මිනිත්තුවක කාලයක දී විවිධ වර්ගයේ සතුන්ගේ නම් මතකයට නගා කීමෙනි.
පර්යේෂකයන් පවසන්නේ තමන්ට ලැබී ඇති දත්ත අනුව අධ්‍යාපන හැකියාව ගැහැනු පිරිමි කියා වෙනසක් නොමැති බවත්, මතකය මෙනෙහි කිරීමේ හැකියාවෙන් ගැහැණු ඉදිරියෙන් සිටින බවත්ය. එසේ වුව ද සෑම රටකම සෑම වයසකදී ම පුරුෂයන්ගේ ගණිතමය හැකියාව කාන්තාවන්ට වඩා ඉහළ මට්ටමක ඇති බවත් පර්යේෂකයයෝ කියති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැඳි මිටේ දිගත් දැන් හරි හරියට
පිටබැද්දර ජයා Saturday, 02 August 2014 09:02 AM
ලෝක විනාසේත් ලගයිනේ නේද ! (දී)
ස්වර්ණා මල්ලවආරචි Saturday, 02 August 2014 09:08 AM
මේ කියනා ආකාරයට මිනිස් මොලය හැඳි මිටේ දිගට සමාන වන කාලයක් . ගෙහෙනු අපිට ආඩම්බර විය හැකි පුවතක් ලංකාදීපයෙන් අපට ගෙන දුන්නේ , ඔබට ස්තුතියි ලංකාදීප පුවත් පත (දී)
නිමාලි Saturday, 02 August 2014 06:07 AM
දැන් සම තැන ලබා දෙනන කාලේ හරි වගේ නේද? (දී)