2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුණු බව පෙන්වා දෙමින්, හමාස් නායක යාහියා සින්වාර් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය, වරෙන්තු ඉල්ලා සිටී.
ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ආරක්ෂක අමාත්‍ය ගැලන්ට්, තවත් හමාස් නායකයන් වන මොහොමද් ඊබ්‍රහීම් අල් මසාරි, මොහොමඩ් ඩියේෆ්, සහ හමාස් දේශපාලන නායක ඉස්මායිල් හානියේ ඇතුළු පිරිසක් සඳහා ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා ඇතැයි පැවැසෙයි.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?
Ariyathilaka Thursday, 23 May 2024 03:53 PM
ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හමාස් ත්‍රස්ත සංවිධානය ගාසාහි බලවත් වෙනකම් කුමක් ද කළේ? 2023 ඔක්තෝබර් 7 දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමාස් ගැන ඇස් ඇරුණේ දැන් ද? එය ද ඊශ්‍රායල ප්‍රහාර දියත් වීමෙන් මාස හතකට අධික කාලයක් ගත වීමෙන් පසුව ය. හමාස් ත්රස්තයන්ගේ ඔක්තෝබර් 7 ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව තේරුන් ගෙන තීරණ ගැනීමට ගිය කලක හැටි..! ඊට පසු ඊශ්‍රායල් අගමැති යුද අපරාධ කරුවෙක්ලු! පුටු පේළිවල වාඩි වී, තීන්ත පොඟවපු කොළ මිටි තබා ගෙන අත්සන් ලේඛන නිකුත් කළාට පමණක් ආයුධ සංන්දධ ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා මැඩලීමට හැකිද?