IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස්

ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා කඩා වැදි පහර දුන් අවස්ථාවේ, ගාසා හමාස් සටන්කාමීන් පැහැරගෙන ගොස් රදවන් සිටි ඇමෙරිකන්-ඊශ්‍රායල මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ.

නිදහස ලැබුවේ ජුඩිත් තායි රාන් සහ දියණිය නටලී ෂෝෂානාය.

හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා ඊශ්‍රායල හමුදා සෙබළුන්ට බාර දී ඇති බවත්, ඔවුන් යළි ඊශ්‍රායලයට පැමිණි බවත් වාර්තා වේ.

මව සහ දියණිය නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් කටයුතු කිරිම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ද සතුටට හේතුවක් වී ඇත.

(අල් ජසීරා)



අදහස් (3)

හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස්

පසන් Saturday, 21 October 2023 07:52 AM

ඇමරිකන් කෑම ඉල්ලන් කන්නේ මොකටද කියලා හිතෙන්න ඇති...! 

:       4       35

Ariyathilaka Saturday, 21 October 2023 11:58 PM

කීප දෙනෙක් එකතු වී අනුන් සන්තක පොල් ඉඩමකට බලහත්කාරයෙන් පැන පොල් ගස් කීපයක පොල් (ගෙඩි) කඩා ගෙන පොල් ගස් කීපයක් කපා පෙරලා දමා යත්. ටික දිනකින් අවට මනුෂ්‍යයයෝ "හොරා- මංකොල්ලකාරයන්" යනුවෙන් දොස් කියත්. අවමන් කරත්. එය ඇසීමෙන් පසු පොල් ගෙඩි දකක් අයිතිකාරයන්ට දී "අපි හොරු නොවෙයි මංකොල්ලකාරයන් නොවෙයි " යනුවෙන් බලහත්කාරකම කළ අය කියත්. එසේ පොල්ගෙඩි හිමි කරුට දීමට හේතුව ද කියත්. "අපිට හොරා මංකොල්ලකාරයන් යනුවෙන් කිව්ව නිසා තමයි අපි මේ ගෙඩි දෙක දුන්නේ" යනුවෙන් ද ඔහුහු කියත්. අයිතිකාරයා ද සතුටෙන් ඉපලේ. ග්ම්මුන්ට පේන්නේ පොල් ගෙඩි දෙකක් ආපසු දීමේ වටිනාකමයි. පොල්ගෙඩි දෙකෙන් හොරා ශුද්ධයි.

:       0       0

Ariyathilaka Sunday, 22 October 2023 08:54 AM

කීප දෙනෙක් එකතු වී අනුන් සන්තක පොල් ඉඩමකට බලහත්කාරයෙන් පැන පොල් ගස් කීපයක පොල් (ගෙඩි) කඩා ගෙන පොල් ගස් කීපයක් කපා පෙරලා දමා යත්. ටික දිනකින් අවට මනුෂ්‍යයයෝ "හොරා- මංකොල්ලකාරයන්" යනුවෙන් දොස් කියත්. අවමන් කරත්.... එය ඇසීමෙන් පසු පොල් ගෙඩි දෙකක් අයිතිකාරයින්ට දී "අපි හොරු නොවෙයි මංකොල්ලකාරයන් නොවෙයි " යනුවෙන් බලහත්කාරකම් කළ අය කියත්. එසේ පොල් ගෙඩි හිමි කරුට දීමට හේතුව ද කියත්. "අපිට හොරා මංකොල්ලකාරයන් යනුවෙන් කිව්ව නිසා තම්යි අපි මේ ගෙඩි දෙක දුන්නේ" යනුවෙන් ද ඔහුහු කියත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 88 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 74 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 102 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 41 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 39 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 463 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site