පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනන් නායක ෆාටේ ෂෙරිෆ් අබු එල් අමීන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ගුවන් ප්‍රහාරයෙන්, එල් අමීන් පමණක් නොව, ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
ලෙබනනයේ පලස්තීන සරණාගතයන්ගේ කඳවුරකට ඊශ්‍රායල හමුදා අද (30) ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාරවලින් එල් අමීන් සහ පවුලේ අය මියගිය බවත් පැවැසෙයි.
පාකිස්තානයේ, රාවල්පින්ඩි ප්‍රාන්තයේ පසුගිය 28 වැනිදා පමණක්, ඩෙංගු රෝගීන් 61 දෙනකු හදුනා ගත් බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනය තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනන් නායක ෆාටේ ෂෙරිෆ් අබු එල් අමීන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය ඉදිරියට පැමිණ ඇත. නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ හර්බට් කිකල්ය. ඔස්ට්‍රියාවේ පාලක පක්ෂය ලෙස ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හමාස් ප්‍රබලයෙක් ලෙබනනයේදී මරුට