IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


හොරෙන් ඉතාලි යන්න හැදු අප‍්‍රිකානුවෝ 300 ක් මියයති

අපි‍්‍රකානු අනවසර සංක‍්‍රමණිකයන් පිරිසක් රැගෙන ඉතාලිය බලා ගිය බෝට්ටුවක් පෙරේදා (3)  දියේ ගිලී මෙන් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
දියේ ගිලීමට පෙර බෝට්ටුවේ ගින්නක්ද හටගෙන ඇත.  බෝට්ටුව අනතුරට පත් වී ඇත්තේ ඉතාලිය අසල ලම්පෙඩූසා නමැති කුඩා දුපතට නුදුරිනි.
ගින්න හටගත් අවස්ථාවේදී, බෝට්ටුවේ සිටි පිරිස බියට පත් වී, බෝ්ටටුවේ එක් පැත්තකට එක් රොක් වී ඇත. බෝට්ටුව ගිලී ගොස් ඇත්තේ එම අවස්ථාවේදීය.
බෝට්ටුව ගිලී යන අවස්ථාවේ ඒ ගැන වාර්තා වී, ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර 200 දෙනකු බේරා ගැනීමට ද ඔවුහු සමත් වූහ.
මෙම සිදුවීම මුල්කොට ගනිමින් ඉතාලි රජය, යුරෝපා සංගමයටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් කියා සිටියේ, සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති සකස් කළ යුතු බවය.
මීට දින කිහිපයකට පෙර ද මේ අයුරින්ම අපි‍්‍රකානු සංක‍්‍රමණිකයෝ පිරිසක් ඉතාලියට හොරෙන් යෑමට තැත් කළ අවස්ථාවේදී බෝ්ටටුව අනතුරට පත් වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.



අදහස් (0)

හොරෙන් ඉතාලි යන්න හැදු අප‍්‍රිකානුවෝ 300 ක් මියයති

නිශාන් සංජිව Saturday, 05 October 2013 12:34 PM

දැන් ඉතාලි කාරයොත් තියෙන ආර්ථිකා ආගාධය හමුවේ වෙන වෙන රටවල් වලට පනිනවා. ඒත් මේ මිනිස්සු ඉතාලියට පනින්න ගිහින් මැරෙනවා (දී)

:       0       0

චමින්ද Saturday, 05 October 2013 06:59 PM

ඔබ හරි නිශාන් සංජීව, පුවත්පත් වල තිබුනා ඉතාලි ජාතිකයෝ ලොකු උත්සාහයක් ගන්නවා කියලා ඕස්ට්‍රේලියාවට එන්න. නමුත් ඔවුන්ට තිබෙන ප්‍රශ්නය නම් වෘත්තිය සුදුසුකම් තිබුනත්, ඉංග්‍රීසි දැනුම මදකමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 149 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 282 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 67 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site