ඕස්ටේ්රලියාව බලා යමින් සිටියදී මුහුද මැදදීම එරට වෙරළාරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව නැවත ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වෙතට භාර කeරුණු අනවසර සංක්‍රමණිකයින් 41 දෙනාට දඩුවම් පැමිණවීම සදහා චෝදනා ගොනු කරන බව බළධාරීහු කියති. ඔවුහු ගාල්ල මහේස්ත්‍රාත් උසාවියට අද ඉදිරිපත් කරනු ලැබුහ.
ඕස්ටේ්රලියා වෙරළාරක්ෂක අංශ වලින් භාරගත් අනවසර සංක්රමණියකින් 41 දෙනා ගාලූ වරායේදී පොලිසි වෙත භාරදීමට ශී‍්‍රලංකා නාවික හමුදාව කටයුතු කළේය.
ඔවුන් අතරින් 4 දෙනෙක් දෙමළ ජාතිකයින් වූ අතර ඉතිරි සියල්ලෝම සිංහල ජාතිකයෝ වූහ.ඔවුන් අතර කුඩා දරුවෝද සිටියහ.
අනවරසයෙන් රට හැර යාම යන චෝදනාවට වැරදිකරුවන් වුවහොත් ඔවුන් සිරගත කෙරෙනු ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් 41 දෙනා රහස් පොලිිසියේ අනවසර සංක්‍රමණිකයින් සදහා වන ඒකකයේ ප්‍රශ්න කිරීම් වලට යොමු කරන බව පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
ශී්රලංකාවෙන් පැමිණෙන් අනවසර සංක්රමණීකයින් මැඩලීමට ඕස්ටේ්රලියාව මේ වන විට පියවර රාශියක් ගෙන තිබේ.අනවසර සංක්‍රමණිකයින් ගමන් කරන්නේයැයි සැක කෙරෙන යාත්‍රා නිරීක්ෂණය කිරීම සදහා විශේෂ විමර්ෂක යාත්‍රාවක්ද එරට රජය ශී‍්‍රලංකා නාවික හමුදාව වෙත ලබාදී ඇත.
තවද ජාවාරම්කරුවන්ට හසුනොවන්න යැයි පුද්ගලයින් දැනුම්වත් කිරීමේ ප්රචාරක වැඩසටහනක්ද ඕස්ටේ්රලියා රජයේ මෙහෙයෙවීම යටතේ කි‍්‍රයාත්මකය.
මුහුද මැදදී සංක්‍රමණිකයින් ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වෙත භාරදීම ආන්දෝලනාත්මක තත්ත්වයත් ඇති කළ අතර එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වන මහ කොමසාරිස් කාර්යාලය මුහුද මැදදීම අනවසර සංක්‍රමණිකයින් භාරදීමට කටයුතු කිරීම මගින් ඕස්ටේ්රලියාව එය බැදී සිටින අන්තර්ජාතික ප්රඥප්තීන් උල්ලංඝණය කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කළේය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර පාරෙන් ගිහින් උසාවියට