ධුරයෙන් නෙරපා දැමූ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට සහ ඇගේ සමීපතම ඥාතීන්ට ලබා දී තිබුණු ආරක්ෂාව සහ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අහෝසි කිරීමට බංග්ලාදේශ නව අන්තර්වාර රජය පියවර ගෙන ඇත.
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් සහ උපදේශක මණ්ඩලය, හිටපු අගමැතිනී හසීනාට සහ ඇගේ සමීපතම ඥාතීන්ට ලබා දී තිබුණු විශේෂ ආරක්ෂාව ඉවත් කළේ, 2021 දී සංශෝධයනට කර තිබුණු, එරට විශේෂ ආරක්ෂක බලකා පනත යළි සංශෝධනය කරමිණි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ අරගලය මධ්‍යයේ, බංග්ලාදේශයෙන් පලා ගියේ ඉන්දියාවටය. ඇය තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ. ෂෙයික් හසීනා උත්සාහ ගන්නේ, මහා බ්‍රිතාන්‍යයට යෑමට යැයි ද පැවැසෙයි. ඇය බ්‍රිතාන්‍යයට ගියේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිවක් වාර්තා වී නැත.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හසීනාගේ ආරක්ෂාව ඉවත් කෙරේ
රවි කොඩිකාර Sunday, 01 September 2024 09:36 AM
මේක හොඳම කාලය... අපේ ගෙදර අයට ඵ් ආරක්ෂාව දෙන එක...!