ශිෂ්‍ය අරගලය හමුවේ ධුරයෙන් ඉවත් වී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනී, ෂෙයික් හසීනා පළමු වරට ප්‍රසිද්ධියේ බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායක මොහොමඩ් යූනුස්ට චෝදනා කළාය.
ඒ, බංග්ලාදේශ අන්තර්වාර රජය, බංග්ලාදේශයේ හින්දු වැසියන්ට එරෙහිව ගෙන යන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙනි. හිටපු අගමැතිනිය මෙසේ චෝදනා කළේ, නිව්යෝක් නුවර පැවැති සමුළුවකට ඉන්දියාවේ සිට ඔන්ලයින් ක්‍රමයට වීඩියෝ දසුන් හරහා සම්බන්ධ වෙමිනි.
ශිෂ්‍ය අරගලයෙන් පසු බංග්ලාදේශයේ අන්තර්වාර පාලක මණ්ඩලයක් පිහිටවූ අතර එහි නායකත්වය දරන්නේ යූනුස්ය. අරගලයෙන් පසු බංග්ලාදේශ හින්දු වැසියන්ට මුස්ලිම් වැසියන්ගෙන් කෙණෙහිලිකම් සිදුවෙයි. ඒ, ෂෙයික් හසීනා රජය, දැඩි ඉන්දීය හිතවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසාය.
බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. හින්දු වැසියන් බංග්ලාදේශයේ සුළුතරයයි. මේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී බංග්ලාදේශයේ ප්‍රධාන හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීමට ද මොහොමඩ් යූනුස් ප්‍රමුඛ අන්තර්වාර රජය පියවර ගෙන ඇත. මෙය ඉන්දියාවේත්, ජාත්‍යන්තරයේත් දැඩි විරෝධයට හේතුවක් විය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හසීනා අන්තර්වාර නායකයාට දොස් කියයි