IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කෙරේ

සිරියා රජයට සහාය දක්වමින් එරට කැරැුලිකරුවන් සමඟ සටන් කරන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය පෙරේදා (22) තීරණය කළේය.

හිස්බුල්ලා සංවිධානය, සිරියා රජයට සහාය දැක්වීම හරහා සිදුවන්නේ සිරියාවේ සිවිල් අර්බුදය තව තවත් උත්සන්න වීම බවත් ඒ ගැන සැලකිල්ලට ගනිමින්, එම සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට තීරණය කළ බවත් යුරෝපා සංගමය නිවේදනය කළේය.

යුරෝපා සංගමයට රටවල් 28 ක් අයත් වෙයි.  යුරෝපා සංගමය එම තීරණය ගත්තේ, දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය. ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු, විදේසවලින් එම සංවිධානයට ලැබෙන ආධාර අහිමි වනු ඇති අතර එම සංවිධානයට යුරෝපා සංගමයට අයත් රටවලින් ආධාර ලබා ගැනීමට ද නොහැකි වෙයි.

හිස්බුල්ලා සටන්කාමීන්

 



අදහස් (0)

හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කෙරේ

තේෂාන් Wednesday, 24 July 2013 11:17 AM

මේ ගොල්ලෝ නේද කිව්වේ අර ප්‍රභාකරන්ව අත් අරින්න කියලා. මේ ගොල්ලන්ට පුලවන් නම් මේ ගොල්ලෝ අපේ හමුදාවත් ත්‍රස්තවාදීන් කරයි.(නදී)

:       0       0

සිරි Wednesday, 24 July 2013 01:07 PM

රජයකට සහය දෙන සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ? එතකොට ත්‍රස්තවාදීන්ට උදවු කරන සංගම් ? (අ)

:       0       0

කටු Wednesday, 24 July 2013 01:13 PM

කාට කියන්නද මේවා? (නි)

:       0       0

ජනක Wednesday, 24 July 2013 10:36 AM

එටකොට සිරියාවේ ත්‍රස්ත කණ්ඩායම් වලට උදව් කරාම අර්බුදය උග්‍ර වෙන්නේ නැද්ද දන්නේ නැහැ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 58 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 48 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 72 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 29 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 30 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 456 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2084 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site