IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හුළං මරුවා බංගලිදේශයට පනී

ශ්‍රී ලංකාවේ අටදෙනකු මරණයට පත් කරමින් 12000ක් අවතැන් කළ සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ බංගලි දේශය  හා මියන්මාරය දෙසට හැරී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

මහේසන් නමින් මේ කුණාටුව හැඳින්වීමට ශ්‍රී ලංකාව විරුද්ධ වුවත් බංගලිදේශයේ මියන්මාරය ඒ නම පාවිච්චි කරයි.

බ්‍රහස්පතින්දා සවස් භාගෙයේ හෝ සිකුරාදා අග්නිදිග බංගලිදේශයටත් මේ සුළිසුළඟ කඩා වැටෙතියි අනාවැකි පළ කෙරෙයි.

අඩු ගණනේ බංගලිදේශය, මියන්මාරය හා ඊසානදිග ඉන්දියාවේ ලක්ෂ 82ක් අවතැන් වෙතියි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

 



අදහස් (0)

හුළං මරුවා බංගලිදේශයට පනී

මුතුකුඩ Thursday, 16 May 2013 08:09 PM

මියන්මාරයට වැඩි වශයෙන් විපත් ගෙන දෙනවා වගේම අනාගතයේදී එහි නියම බුරුම රාජ්‍යයක් පිහිටවනවා ඒකාන්තයි. (ත)

:       0       0

පහන් Friday, 17 May 2013 09:59 AM

මොහොමඩ්, මුතුකුඩ එලවන වාහනේ සයිලන්සරේට මොනවාහරි කරලා කොට කරලද තියෙන්නේ ? (නි)

:       0       0

දිලිප් Thursday, 16 May 2013 08:16 PM

අසේල මගේ අතීතය මගේ රටේ. නමුත් ඔයාගේ අතීතය අරාබියේ. (නි)

:       0       0

දිලිප් Thursday, 16 May 2013 08:26 PM

මුතුකුඩ, ඔබගේ මුස්ලිම් නම කියන්න (නි)

:       0       0

අමරසේන Thursday, 16 May 2013 08:28 PM

දිලීප් ඔයා මාතෘකාවට අදාලව නොවෙයි අදහස් පලකර තිබෙන්නේ. ඇයි ඔබ මුතුකුඩගේ ඒවා හොයන්න යන්නේ? (නි)

:       0       0

මනෝජ් Friday, 17 May 2013 08:14 PM

මම කී පාරක් කිවුවද මුතුකුඩ කියලා පෙනී ඉන්නේ තම්බියෙක් කියලා. තමන්ගේ හරි නමින් අදහස් පල කරන්න කොන්ද පන නැද්ද? (නි)

:       0       0

සමන් Thursday, 16 May 2013 08:55 PM

ලංකාවෙ "මහසෙන්" නම භාවිතය තහනම් කෙරුවට වැඩක් නැහැ. අන්න බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වලට කියන්නෙ "මොහොශෙන්" නැත්නම් "මහශෙන්" කුණාටුව එනවා කියලා. කොහොම වුණත් බංගලිදේසෙට අපිට වඩා ගොඩක් හානි වෙයි වගේ. (නි)

:       0       0

මදව Thursday, 16 May 2013 03:22 PM

මහසෙන් නමට මමත් විරුද්ධයි. හැබැයි වඩාත් සුදුසු වෙන නමක් නම් තියෙනවා (නි)

:       0       0

මුතු Thursday, 16 May 2013 09:07 PM

අපිට දුක ටික හොදටම ඇති

:       0       0

දිසානායක Thursday, 16 May 2013 03:55 PM

බන්ගලියන් තම රටේ අනතුරු දැක දැක කරන්නෙම පාපකාරී වැඩනේ (නි)

:       0       0

දිලිප් Thursday, 16 May 2013 04:04 PM

මුතුකුඩ නමින් ඉන්නේ තම්බියෙක්. මේක යන්නේ බන්ගලියන්ට (නි)

:       0       0

අශාන් Friday, 17 May 2013 03:49 PM

මමත් හොඳට බලලා තියනවා . මේකේ " මුතුකුඩ" කියලා ප්‍රතිචාර දාන කෙනා තම්බියෙක්. (නි)

:       0       0

කුමාර Thursday, 16 May 2013 10:43 PM

සුලි සුලගක් ආවත්, වාහනයක් හැපුනත්, මිනිහෙක් මැරිලා තිබුනත්,වෙන මොනම දේ සිද්ධ වුණත් ආගමයි, ජාතියයි! සුලිකුනාටුවෙන් මිනිසුන්ට, සත්වයින්ට වෙන විනාශය ගැන කවුරුවත් දුක්වෙලා නැහැ. තවකෙනෙකුගෙ ආගමකට,ජාතියකට අපහාසවෙන විදියට කතා කරනඑක බුද්ධිමතුන්ට වටින්නෙ නැහැ. (නි)

:       0       0

අමරසේන Friday, 17 May 2013 10:30 PM

දිසානායක, යමෙක් හොද උපදෙසක් දුන්නොත් එය බාර ගැනීම මනුෂ්‍ය ගතියක්. උපදෙස් දුන් අයට ප්‍රශංසා කිරීම දේව ගතියක්. මේ දෙකම ඔබ ලග නැතිබවයි මෙම අදහස්තුලින් පෙනෙන්නේ. (නි)

:       0       0

තුසිත,ලෙබනන් Thursday, 16 May 2013 11:14 PM

හිතවත් පාඨකයනි, අපි ජාති බේද,ආගම් බේද,පාට බේද නොසලකා අදහස් දමමු නේද? කාට වුණත්,මොන රටට වුණත් අපිට සතුටු විය නොහැකියි.මගේ පැතුම විනාශයක් නොවේවා කියා.මගේ ආගමත් බොදුදාහම නිසා.මාත් විදේශගතව සිටින නිසා හැම රටක මිනිසුන්ම ආශ්‍රය කරමි. (නි)

:       0       0

දිලිප් Thursday, 16 May 2013 11:30 PM

මුතුකුඩ ලෙස සිංහල නමින් ඉන්නනිස .

:       0       0

මහේෂ් Friday, 17 May 2013 10:49 PM

බංගලාදේශයට ඔහොම වෙන්නේ එකක් අල්ලාහ්ගේ කැමැත්තට. අනිත් එක බුද්ධාගම පාවාදීමේ පාපය,තව තව දේවල් තව ඉස්සරහට. (නි)

:       0       0

දිසානායක Friday, 17 May 2013 12:03 PM

සදරුවන්, අපේ රටටත් ඒ දේම කරන්න අන්තවාදී හිවල්ලු ටික කෙල හල හලා ඉන්නේ. හැබැයි ලේසි නැහැ .අපි වැටී වැටී නැගිටපු ජාතියක්. ඕනෑම අබියෝගයකට අපිත් ලැහැස්තියි (නි)

:       0       0

දිසානායක Friday, 17 May 2013 12:04 PM

සදරුවන් අපේ රටටත් ඒ දේම කරන්න අන්තවාදී හිවල්ලු ටික කෙල හල හල ඉන්නේ හැබැයි ලේසි නැහැ .අපි වැටී වැටී නැගිටපු ජාතියක්, ඕනෑම අබියෝගයකට අපිත් ලැහැස්තියි. (ස)

:       0       0

අසේල Thursday, 16 May 2013 04:26 PM

දිලිප් තමුන් අතීතයට ගිහින් මිනිවලක් හාරලා වාසගම හොයා බලා වචන භාවිතා කලොත් ඇගට ගුණයි.(නදී)

:       0       0

මුතුකුඩ Saturday, 18 May 2013 12:36 AM

මා තම්බිද නල්ලතම්බිද කියන එක නොවෙයි මෙතන තිබෙන ප්‍රශ්ණය. අද නාමිකව බෞද්ධයන් කියා ගනිමින් බුදුන් වහන්සේ නොවදාළ වු දේ මුඛපරම්පරාවේ සම්මිශ්‍රණයකර සමාජයට ජනතාවට ලබාදීමට උත්සහ කිරීම තුලින් ඒ සමාජයන් අතර පැවතුනාවු පවතින්නාවු මෛත්‍රියට සහජීවනයට අකුල් හෙලීමක් සිදුවෙනවා මිසක් ඒ තුලින් සමාජයට සුගතියන් ඇනෛාවන බව අප තරයේ තේරුම්ගත යුතුයි (නි)

:       0       0

ජානි Friday, 17 May 2013 02:21 AM

සුළි කුණාටුවකින් වෙන්නේ හානියක්.එනිසා ඔය මහසෙන්,ආසිරි වගේ නම් නැතුව රෞද්‍රා , දුමී .. වගේ නමක් හොඳ නැද්ද? (නි)

:       0       0

වෙනුර Friday, 17 May 2013 02:48 AM

මුස්ලිම් අය දකින සිහිනය තමයි මේ මුළු ලෝකයම මුස්ලිම්කරණය කිරීම.ඒක කුරානයේත් කියලා තියෙනවා.ඔවුන් අන්ජාතින් අතර සිදුකරන ඕනෑම දෙයක මතු බලාපොරොත්තුව මුස්ලිම්කරණය පමණි.බොහෝ සිංහල නම්වලින් පෙනිසිටිමින් සිංහලයන් තුල මත ගැටුම් නිර්මාණය කිරීම තමි ඔවුන්ගේ අලුත්ම සැලසුම.සිංහලයනි, යමක් කීමට හෝ කිරීමට පෙර මොහොතක් සිතන්න .මන්දයත් අපි විසින්ම අපේ උන් වනසා දමනා උගුලකට කොටුකර ගැනීමට යම් යම් කණ්ඩායම් උත්සාහ දරමින් සිටි.(ප්‍රවේශම් වෙමු.අටවන උගුලින් බේරෙමු ) (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 17 May 2013 12:54 PM

ලංකාවේ ඉන්න ඕනෑම හෙලයෙක්ව ආම්බාන් කරන්න පුළුවන් වර්ගයේ තම්බියෝ තමයි වර්තමාන ලංකාවේ ඉන්නේ. හැම හෙළයෙක්ම හොඳින් මතක තියාගන්න එක හොඳයි, බහුතර හෙළයාගේ කට හවස හය වෙනකම් විතරයි. එතනින් පස්සේ බේබද්දන්ගේ සංගමයේ නවතින්නේ. නමුත් තම්බියාගේ සෙල්ලම් පටන්ගන්නේ හවස් හයෙන් පස්සේ බව මෝඩ හෙළයට කරුණාවෙන් මතක්කර දෙමි (නි)

:       0       0

අනුර Friday, 17 May 2013 06:00 PM

මේ මේ මේකට දාන්න තිබුණේ මහසෙන් කියලා නොමෙයි, ප්‍රබාකරන් කියලා. මොකද රටම කාපු මීනිමරුවනේ. මේ මාසේ ඒකම නිසා තවත් හොදයි (නි)

:       0       0

තිසල් Thursday, 16 May 2013 01:27 PM

සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ තමිල්නාඩුව හරහා යනවනම් "මහසෙන්" නම වඩාත්ම සුදුසුය. "මහසෙන්" නම ඉවත්කරනවට මම විරුද්ධයි. (නදී)

:       0       0

දිසානායක Friday, 17 May 2013 02:06 PM

වෙනුර ඔබ හරි. මමත් මේ තීරුවෙන්ම ගොඩක් අය හදුනා ගත්තා. සිංහල නම් වලින් මොවුන් පෙනි සිටිමින් අදහස් දානවා. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 16 May 2013 02:35 PM

යාපනය, තමිල්නාඩ්ව, ඉන්දියාව ව‍ගේ පැති වලට යනවා නම් මහසෙන් වෙනුවට ගනේෂන් කියන නම වඩාත් ගැළපෙනවා (නි)

:       0       0

මුතුකුඩ Thursday, 16 May 2013 02:38 PM

ඒක කෙලින්ම මියන්මාරයටද යන්නේ හොදා හොදා.(නදී)

:       0       0

සදරුවන් Thursday, 16 May 2013 07:27 PM

සංඝ රත්නය පෙති ගගහා මරපු බංගලියන්ට මහසෙන් නෙමෙයි වහලෙන් යන්න වෙන්නේ ළඟදීම. (නි)

:       0       0

සෑම් Thursday, 16 May 2013 07:28 PM

අසේල, ඔයාට තම්බි ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ. ඔයා තම්බිගෙ නානද? (නි)

:       0       0

සදරුවන් Thursday, 16 May 2013 07:42 PM

ඔබ දන්නවාද? බංගලිදේශය ඉන්දුනීසියාව වගේ රටවල් කලින් බෞද්ධ රටවල්. මුස්ලිම් වීමට හේතුව ඒ ආගමේ ප්‍රධානම දේ තමයි ආගම පැතිරවීම. බල්ලෝ බළල්ලු හරි කමක් නැහැ, සෙනග වැඩි කරන්නයි ඕනෑ.සැනසීමක් නැහැ කවදාවත්. ලොව පුරා සාක්ෂි ඕන තරම් තියෙන බව ඕනෑ කෙනෙකුට තේරෙනවා.දවසකට කීදෙනෙක්නම් බල්ලෝ බළල්ලු වගේ මැරෙනවද?ඒ නිසා මේ අන්තවාදී ක්‍රම බෞද්ධ අපට හරියන්නේ නැහැ.වෙන විකල්ප හොයන්න ඕනෑ බුදු දහම රැකගන්න. (නි)

:       0       0

හේමාල් Friday, 17 May 2013 02:35 PM

මට ඕක ලියනකොට පොඩ්ඩක් වැරදුනා මෙයා. මම ඕකට දාන්න හිටියේ ඇත්තටම මහසෝනා කියලා (නි)

:       0       0

සම්පත් Friday, 17 May 2013 09:50 AM

බංගලිදේශයට තරම ගංවතුර කුණාටු ලෝකේ කොහෙටවත් නෑ.මෙහේ ඉන්න නිසා අනිත් කට්ටිය බේරිලා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 290 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 107 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 119 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 453 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 856 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site