හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට අදාල ලිපි ගොනු ඉලක්ක කර ගනිමින් එල්ල වූ ‘සයිබර් ප්‍රහාරය’ සම්බන්ධයෙන් මේ වනවිට එෆ්.බී.අයි. විමර්ශනයක් ආරම්භ වී ඇත.
හිටපු ජනාපධිති ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම චෝදනා නගා ඇත්තේ ඉරාන රජයේ පරිගණක හැකර්වරුන් (දත්ත සොරුන්) පිරිසක් පරිගණක ආධාරයෙන් මෙම සයිබර් ප්‍රහාරය සිදු කළ බවය. එෆ්.බී.අයි. විමර්ශනයක් ආරම්භ වූයේ ඒ අනුවය. කෙසේ නමුත් ඉරාන රජය ට්‍රම්ප් එල්ල කරන චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
(ඒ.එෆ්.පී.)
බටහිර ඉවුරේ ත්‍රස්ත ඉලක්ක කීපයකට ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගියේ එකම පවුලේ සහෝදරයෙකු සහ ඔහුගේ බාල සහෝදරයන්
යුක්රේන හමුදා ඊයේ (14), රුසියාවේ ඉලක්කවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කළේය. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට වසර 3 ක් ගත වී ඇති අතර, යුක්රේන හම
සුඩාන හමුදාව, ඔම්ඩුරාමන් නගරයේ බෙදුම්වාදී කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එයින් සුඩාන සිවිල් වැසියන් 120 දෙනකු ජී
කියුබාව, ත්රස්තවාදයට අනුග්‍රහය දෙන රටක් නොවන බව පවසමින්, ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඩවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බ
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
දකුණු අප්‍රිකාවේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිරවුණු පතල්කරුවන් 100 දෙනකු මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවැසෙයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හැකර් ප්‍රහාරය: එෆ්.බී.අයි. පරීක්ෂණයක්