IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


හීත්‍රෝ යථා තත්ත්වයට

විදුලි උප පොළක හටගත් ගින්නක් හේතුවෙන්, විදුලිය සැපයීම අඩාල වී, පැය 24 කට වසා දැමුණු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපොළේ කටයුතු මේ වනවිට සෙමින් සෙමින් යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන් වාර කීපයක් ද මේ වනවිට ආරම්භ වී ඇති බවය. හෙට (22) වනවිට ගුවන්තොටුපොළේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද පැවැසෙයි.

(බීබීසී)



අදහස් (0)

හීත්‍රෝ යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

පාප්තුමන් අත වනයි
2025 මාර්තු මස 23 511 0

සති පහකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ රෝහලෙවන් පිටවී යෑම


තලේබාන් පැහැරගත් ඇමෙරිකානුවාට නිදහස
2025 මාර්තු මස 23 150 0

වසර දෙකක් තිස්සේ ඇෆ්ගන් තලේබාන් ග්‍රහණයේ සිටි ඇමෙරිකන් ජාතිකයකුට නිදහස හිමිවුණු බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


පාප්තුමන් අද රෝහලෙන් යනවා
2025 මාර්තු මස 23 345 0

පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, අද (23) රෝහලෙන් පිටව යනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද


හීත්‍රෝ යථා තත්ත්වයට
2025 මාර්තු මස 22 71 0

විදුලි උප පොළක හටගත් ගින්නක් හේතුවෙන්, විදුලිය සැපයීම අඩාල වී, පැය 24 කට වසා දැමුණු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපොළේ කටයුතු මේ වනවිට සෙමින් සෙමින් යථා


සටන් විරමයේ ඉන්න හමාස් කැමැතියි
2025 මාර්තු මස 22 85 0

ඊශ්‍රායල ප්‍රහාර හමමුවේ වුවත්, පැවැති සටන් විරාමයට යළි අවතීර්ණ වීමට හමාස් සංවිධානය උත්සාහ ගනිමින් සිටී.


සුඩාන හමුදාව ජනපති මන්දිරය අල්ලයි
2025 මාර්තු මස 22 132 0

සුඩාන හමුදාව, යළිත් වරක් එරට ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 166 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 535 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1151 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site