IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ෆූජි අවදිවෙයි ?

ජපානයේ නිදා සිටින රකුසකු බඳු ෆූජි ගිනිකන්ද කවර හෝ මොහොතක පුපුරායාමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පිරිසක් කියති.

පර්යේෂණය සිදුකළ ප්‍රංශයේ ග්‍රෙනොබල් හි පෘථිවි විද්‍යා ආයතනය හා ගෝලීය භෞතික විද්‍යා අධ්‍යයන ආයතනය ජපාන විද්‍යාඥයන් සමග එක්ව මේ පර්යේෂණය සිදුකැර තිබේ. ඔවුන් පවසන්නේ 2011 වර්ෂයේ දී ජපානයේ සිදුවූ රිච්ටර් මාපක ඒකක නමයක් ලෙස සටහන් වූ ටොහොකු නම් භූමිකම්පාවෙන් ෆූජි ගිනිකන්දට හානි සිදුව ඇති බවයි. කන්දට සිදුවූ හානි හේතුවෙන් ගිනි කන්ද ක්‍රියාශීලී වීමේ අවදානමක් ද පවතින බව ද ඔවුහු කියති.

ෆූජි ගිනිකන්ද අවසන් වතාවට ක්‍රියාශීලී වී ඇත්තේ 1707 වර්ෂයේ දී ය. එකළ එම  ප්‍රදේශය එතරම් ජනාකීර්ණ නොවූ අතර ඉතා විශාල ප්‍රදේශයක ලාවා පැතිරයාමෙන් හානි සිදුව තිබේ. ගිනි අළු හා දුමාරයෙන් ද විශාල වපසරියක් වැසී ගොස් තිබිණි. 

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය ෆ්ලොරන්ට් බ්රෙන්ගුයිර් මෙසේ කියයි.

‘‘ අපේ පර්යේෂණය අනුව ගිනි කන්ද පුපුරා යා හැකි දිනයක් ස්ථිරව ම කිව නොහැකියි. කෙසේ වෙතත් මේ කන්ද දැන් පත්ව ඇත්තේ ඉතා අන්තරාදායක තත්ත්වයකට. ඉන් සිදුවිය හැකි හානිය අතිවිශාලයි. දැන් එම ප්‍රදේශය ඉතා ජනාකීර්ණයි. ඇතැම් විට පුපුරායාමට පෙර ගිනිකන්ද ආශ්‍රිතව තවත් භූමිකම්පාවක් සිදුවීමට ඉඩ තිබෙනවා. “

2014 ජුනි 22 දින ෆූජි කන්ද ලෝක උරුමයක් ලෙස නම් කැරිණි.

fugi 6 - Copy

fugi 3

fugi 1

fugi 2

fugi 4

 



අදහස් (0)

ෆූජි අවදිවෙයි ?

පිටබැද්දර ජයා Friday, 18 July 2014 06:57 AM

අනේ එහෙම විනාශයක් නොවේව කියල ප්‍රර්ථනා කරනවා ! (අ)

:       0       0

ගාමිණී - සිරි Friday, 18 July 2014 04:33 PM

ජපානයේ ෆුජියාමා ගිනි කකන්දට ජපන් ජනතාව කියන්නේ ෆුජී සාන් කියලයි ( සාන් යනු මිස්ටර්/මහත්මා යන අරුතයි.)ජපානයේ නිදාසිටින රකුසෙකු යැයි කිවුවොත් අගෞරවයක් ලෙසයි ජපන් ජාතිකයින් පිළිගන්නේ. ලෝක උරුමයක් සේ පිළිගන්නා මෙම කාටත් හිරිහැරයක් දැනට නොකරන අතර, මනස්කාන්ත මෙම දර්ශනය ඉදිරියටත් ලෝක උරුමයක්ම වේවා ! (නි)

:       0       0

චමින්ද Friday, 18 July 2014 10:41 AM

වෙවැනි ස්වභාවික විපත් එන්නෙත්, අනුන්ට උදව් කරගෙන ඉන්න යහපත් රටවලටයි. ඒකයි මට කණගාටු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 264 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 214 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 605 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 81 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 87 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 515 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 565 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 767 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2154 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site