ෆේස්බුක් සමාජ ජාලයෙන් හමුවූ පුද්ගලයින් සොයා ලොව පුරා යන කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.
ටන්ජා හොලැන්ඩර් නම් වන ඇය වෘත්තියෙන් ඡායාරූප ශිල්පිනියකි.ඇයගේ ෆේස්බුක් ගිණුමේ සිටිනා මිතුරන් ප‍්‍රමාණය 700 ක් පමණ වේ.මේ සියලූදෙනා හමුවී කතාබස් කිරීමේ අදිටනින් ටන්ජා මේ ගමන අරඹා ඇත්තීය.
ඇමරිකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලත් සිටිනා ඇයගේ ෆේස්බුක් මිතුරන් සියලූ දෙනාවම පෞද්ගලිකව හමුවීම ඇයගේ අපේක්ෂාවයි.ඇමරිකාවේ පමණක් මිතුරන් 300 දෙනෙකුගේ නිවෙස් වලට ඇය ගොස් ඇත.ඉතිරිය සිටින්නේ අන් රටවලය.තමා මේ දිනවල ඔවුන්වද සොයා යමින් සිටින බව ටන්ජා කියයි.මිතුරන් හමුවූ පසු ඔවුන්ව ඡායාරූප ගත කිරීමද ඇය සිදුකරයි.
පොදු ප‍්‍රවාහන සේවා වල පිහිටෙන් සංචාරය කරන ටන්ජා සිය මිතුරන්ගේ ආගන්තුක සත්කාරයට ඇති කැමැත්ත ගැන විශ්වාසය තියා කටයුතු කරයි.ෆේස්බුක් ගිණුමේ සිටියද තමා ඔවුන්ගේ මිතුරෙකු ලෙස එකතු වී ඇති බව නොදත් පුද්ගලයන්ද එමට සිටි බව ටන්ජා පවසන්නීය.නමුත් ඔවුන්ද තමන්ට ඉතා හොදින් සැළැකූ බව ඇය කියයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆෙස් බුක් මිතුරන් සොයා යයි
තරු Sunday, 07 July 2013 10:20 AM
ෂෝයි බල්ලෝ ටික (නි)
ගාමිණී-සිරි Monday, 24 June 2013 07:49 PM
ටන්ජා ගේ ෆේස් බුක් මිතුරු මිතුරියන්ට වඩා ලගින්ම ඉන්න මිතුරු,මිතුරියෝ බල්ලොයි,බලල්ලුයි වගයි පෙනී යන්නේ ,ඡයාරූපවලින්.
සරත් Monday, 24 June 2013 10:27 PM
සියලු දෙනාම මිතුරන් වෙයි. ප්‍රෙව්සම් වන්න.(නදී)