IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


‘චිඩෝ’ කුණාටුව ප්‍රංශ දූපත කලඹයි

ඉන්දීය සාගරයේ මැඩගස්කරය අසල පිහිටි, ප්‍රංශයට අයත්, ප්‍රංශ රජයේ පාලනය යටතේ පවතින, මායෝත් දූපත හරහා සුළි කුණාටුවක් හමා ගියේය.

සුළි කුණාටුවට හසුවීමෙන් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් සිය ගණනක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ලක්ෂ තුනකට වැඩි පිරිසක් ජීවත් වන මායෝත් දූපතට කඩා වැදුණේ, ‘චීඩෝ’ සුළි කුණාටුවය. කුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 225 ක වේගයකිනි.



අදහස් (0)

‘චිඩෝ’ කුණාටුව ප්‍රංශ දූපත කලඹයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉතිරි ‘බාලි නයින්’ සාමාජිකයෝ ඕස්ටේ්‍රලියාවට
2024 දෙසැම්බර් මස 16 206 0

හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් ඉන්දුනීසියාවේ සිරගතව සිටි ‘බාලි නයින්’ යන නමින් හැඳින්වෙන ඕස්ටේ්‍රලියානුවන් 9 දෙනා



සිරියාවත් ඊශ්‍රායලයත් අතරේ කිසිම ගැටුමක් නෑ
2024 දෙසැම්බර් මස 16 168 0

ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කර ගැනීමට කටයුතු නොකරන බව, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට, එරට විපක්ෂයට සහාය දුන්, ‘හයියාත් තහ්රීර් අල්


‘චිඩෝ’ කුණාටුව ප්‍රංශ දූපත කලඹයි
2024 දෙසැම්බර් මස 16 51 0

ඉන්දීය සාගරයේ මැඩගස්කරය අසල පිහිටි, ප්‍රංශයට අයත්, ප්‍රංශ රජයේ පාලනය යටතේ පවතින, මායෝත් දූපත හරහා සුළි කුණාටුවක් හමා ගියේය.


වැඩ බලන ජනාධිපති - බයිඩන් සාකච්ඡාවක්
2024 දෙසැම්බර් මස 15 74 0

දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති ඩුක් සු සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.


වායු දූෂණයෙන් මිලියන 16 ක් මැරිලා
2024 දෙසැම්බර් මස 15 62 0

ඉන්දියාවේ පසුගිය දශකයක කාලයේ වායු දූෂණය හේතුවෙන් මියගිය ගණන මිලියන 16 ක් බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 208 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 210 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 104 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site