IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


’පුෂ්පා’ අත්අඩංගුවට

මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන 'පුෂ්පා 2' චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ජනප්‍රිය නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් සන්ධ්‍යා සිනමාහලේදී 39 හැවිරිදි රේවතී නමැති කාන්තාවක මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම කාන්තාව ඇගේ පුතා සහ සැමියා ද සමඟ සන්ධ්‍යා සිනමාහලට ගොස් ඇත්තේ 'පුෂ්පා 2' චිත්‍රපටය නැරැඹීමටය.

අල්ලු අර්ජුන් ද සිනමාහලට පැමිණ ඇති අතර, සිනහලේ සිටි පිරිස් පොරකමින් සහ තෙරපෙමින් ඔහු දැක ගැනීමට එක් රොක් වී ඇත. එම තෙරපීමෙන් රේවතී මියගිය අතර ඇගේ පුතා තුවාල ලැබුවේය.‍‍

සිනමාහලේ තෙරපීම සිදුවූයේ අල්ලු අර්ජුන් සහ ඔහුගේ කණ්ඩායම නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ නිසි ලෙස පිරිස් කළමණාකරනය නොකිරීම නිසා යැයි චෝදනා එල්ල වී ඇත.



අදහස් (0)

’පුෂ්පා’ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ප්‍රංශ අගමැති ධුරයට ෆ්‍රැන්කෝයිස් බයිරෝ
2024 දෙසැම්බර් මස 14 40 0

ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට බැවින්, ජනාධිපති මැක්රොන් අර්බුදයකට මුහුණ දෙයි. නව අග්‍රාමාත්‍යවරයකු නම් කෙරුණ


’පුෂ්පා’ අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 14 2713 0

මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.


ඕනෑම වෙලාවක යුද්ධයකට සූදානමින් ඉන්න ඕනෑ
2024 දෙසැම්බර් මස 13 2202 1

‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි. නේට


වසරේ පුද්ගලයා ට්‍රම්ප් ‘ටයිම්’ සගරාව කියයි
2024 දෙසැම්බර් මස 13 101 0

ඇමෙරිකානු ‘ටයිම්’ සගරාව, වසරේ පුද්ගලයා ලෙස, ඇමෙරිකන් ජනාධිපති ධුරයට දෙවැනි වරට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර තිබේ. ඒ අනුව, නවතම ‘ටයිම්’ සඟරාවේ ක


රුසියානුවන්ට අනතුරු ඇඟවීමක්
2024 දෙසැම්බර් මස 13 2385 0

රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පිරිහී යද්දී, ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන මෙන්, රුසිය


සිරියාවට භාරකාර රජයක්
2024 දෙසැම්බර් මස 11 229 0

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එ


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21056 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17078 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13681 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 113 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 144 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 69 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site