(විමුක්ති එස් රුද්‍රිගු)
ෆොර්බ්ස් සඟරාවට අනුව කොඩ්‍රිලියන 10000 ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන "16 සිහී" ග්‍රාහකය ගවේෂණය කිරීමේ මෙහෙයුම එළඹෙන වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසයි.
කොඩ්‍රිලියන එකක් ට්‍රිලියන 1000 කි.2022 වසරේ ලෝක ආර්ථිකයේ වටිනාකම ට්‍රිලියන 100 ක් බව පැවසේ.
2026 වසරේ සිහී ග්‍රාහකය වෙත ළඟා වීමේ බලාපොරොත්තුවෙන් නාසා ආයතනය සිහී මෙහෙයුම මෙම වසරේ අගෝස්තු මස ආරම්භ කිරීමට සිටියත් මෘදුකාංග ගැටළු සහ මෙහෙයුම ඉදිරියට ගෙන යාමේදී මතුවූ ප්‍රශ්න හේතුවෙන් මෙම කාල රාමුව නාසා ආයතනයට මග හැරී ඇත.
"16 සිහී" ග්‍රාහකය පළලලින් කිලෝ මීටර 226 කි.1852 මාර්තු 17 වැනි දින ඉතාලි තාරකා විද්‍යාඥ ඇනිබෙල් ද ගැස්පරිස් විසින් ග්‍රාහකය සොයා ගන්නා ලදි.ග්‍රීක දෙවඟනක් වූ සිහී දෙවඟනගේ නාමයෙන් මෙම ග්‍රාහකය ඇනිබෙල් ද ගැස්පරිස් නම් කර ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය ලබන වසරේ ඔක්තෝම්බර්