IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


2012 ලෝක රූ රැජින කිරුළ චීන සංගීත ගුරුවරියකට

2012 ලෝක රූ රැජින තරගය පෙරේදා (18) චීනයේ  ඕඩෝස් නුවර ඩොංෂෙංග් කී‍්‍රඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර අවසන් වටයට තේරුණු තරගකාරියන් අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ චීන සුරූපිනී, වූ වෙන්සියාය. ලෝක රූ රැජින කිරුළ ඇයට පිරිනැමුවේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ  වෙනිසියුලාවේ ඉවානි සක්කෝස් අතිනි. 32 හැවිරිදි වූ වෙන්සියා සංගීත ගුරුවරියකි. මෙවර රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය වේල්සයේ සෝෆි මෝල්ඞ්ස්ට (වමේ) හිමිවූ අතර  තෙවැනි ස්ථානය හිමි වූයේ (දකුණේ)  ඕස්ටේ‍්‍රලියාවේ ජෙසිකා කැහවෝතීට ය.



අදහස් (0)

2012 ලෝක රූ රැජින කිරුළ චීන සංගීත ගුරුවරියකට

අරුණ Monday, 20 August 2012 11:12 PM

බණ්ඩාර, එයා ම‍ට කිවුවා ඔයාට කැමතියි කියන්න කියලා. (නි)

:       0       0

නිරෝෂි Monday, 20 August 2012 03:51 PM

ඇත්තටම ලස්සනයි. චීනයේ කාන්තාවන්ගේ තියෙන්නේ අමුතුම ලස්සනක්. (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 03:58 PM

මම එයාට කැමතියි. (නි)

:       0       0

අනුර Monday, 20 August 2012 10:43 AM

සුභ පැතුම් මැඩම්...(ස)

:       0       0

ප්‍රවීන් Monday, 20 August 2012 10:51 AM

මේ පාරනම් දෙවැනි ස්ථානය ගත්ත කෙනාට වඩා පළවෙනි ස්ථානය ගත්ත කෙනා ලස්සනයි...(ස)

:       0       0

රමිස් Wednesday, 22 August 2012 12:03 AM

අනාගතයේ මන්ත්‍රි කෙනෙක් වෙ‍යිද දන්නේ නැහැ. (නි)

:       0       0

නීල් Tuesday, 21 August 2012 05:38 AM

මට නම් මේ තුන් දෙනාගෙන් ලස්සන ඕස්ට්‍රේලියාවේ කෙනාවයි. අසාධාරණ තීරණයක් වගෙයි පේන්නේ. (නි)

:       0       0

චන්දන Tuesday, 21 August 2012 05:58 AM

චීනේ කාන්තාවන් ස්නානය කරන්නේ නැහැයි කියන්නේ ඇත්තද? (නි)

:       0       0

රුක්සලා Tuesday, 21 August 2012 08:04 AM

ඇත්තටම ලස්සනයි..(ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 21 August 2012 08:43 AM

චීන කාන්තාවෝ ඇදගෙන නාන්නේ නෑ කියලා දන්නවා අපේ අය වගේ....අනිත් ඒවනම් දන්නේ නෑ...(ස)

:       0       0

ලලිත් Monday, 20 August 2012 12:13 PM

හ්ම් ඔයා හරි ප්‍රවීන් අයියා .චීනය ඔලිම්පික් එකෙන් නොගත්තට මේක ගත්තනේ....(ස)

:       0       0

මදූ Monday, 20 August 2012 12:30 PM

ලස්සන කෙල්ලෝ තුන් දෙනෙක්..හරිම වාසනාවන්තයි.. මගෙන් සුභ පැතුම්...(ස)

:       0       0

ලකී Tuesday, 21 August 2012 09:37 AM

චීන කාන්තාවෝ ලස්සන හින්දා වෙන්නැති අහවල් රස්සාවට මෙහෙටත් එන්නේ...(ස)

:       0       0

නලින් Tuesday, 21 August 2012 03:19 PM

වෙළඳ භාණ්ඩයක් නොවේවා...සුභ පැතුම්...(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 08:10 AM

මටම ඔබින රූපේ , මම නිකම්ම ගල් ගැහුණා.... (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 20 August 2012 09:21 PM

ඔයා පුළුවන්නම් කසාද බැදල අපේ විවාහක රූ රැජින එකක් හැප්පෙන්න එන්න..(ස)

:       0       0

තාරුක Tuesday, 21 August 2012 08:36 PM

ඇයට අවුරුදු තිස් දෙකක් නෑ (අ)

:       0       0

නිමල් Monday, 20 August 2012 01:58 PM

ලංකාවෙන් ගියපු කෙනාට මොකද වුණේ..???.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 75 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 71 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 85 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2808 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5634 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 190 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site