මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා යන ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමෙන බව නොබෙල් කමිටුව පවසයි. මිනිස් සිරුරේ සෛල පිටස්තර සංඥාවලට ප‍්‍රතිචාර දැක්වීමට ආධාර වන ප්‍රෝටීන ග‍්‍රාහකයන් පිළිබඳව මෙම විද්‍යාඥයන් දෙදෙනා විසින් සිදු කරන ලද අධ්‍යනයන් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ඔවුන් දෙදෙනාට පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් කමිටුව කියා සිටී. රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා කළ නව සොයා ගැනීම් හේතුවෙන් දියවැඩියාව, පිළිකා සහ ආතතිය වැනි රෝගවලට ප‍්‍රතිකාර සෙවීමට වෛද්‍යවරුන්ට මහත් පිටුවහලක් වී ඇතැයි ද නොබෙල් කමිටුව වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2012 රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකා විද්‍යාඥයන්ට
විමල් Friday, 12 October 2012 03:10 PM
අපගේ සුබ පැතුම් (ස)
සුගත් Saturday, 13 October 2012 08:22 PM
ලංකාවෙ ගොඩක් අයට දැං හැදෙන ආතතියට මේක වටිනා සොයාගැනීමක්.. ඡන්ද කොමසාරිස්ට හමුදා මේජර්ලට බය වෙන්න දෙයක් නැහැ දැං..!(නු)
නාපාවල Saturday, 13 October 2012 02:11 PM
අනිවාර්යයෙන්ම වෙන කාගෙහරි දැනුම සොරකම් කරලා .නැතිනම් දැනුම මුදලට අරන් .(ස)
සිල්වා Friday, 12 October 2012 12:50 PM
වෙනත් රටවලින් පැමිණි අයද දන්නේ නැහැ? (නි)
අරුණ මාණිපුර Sunday, 14 October 2012 12:57 AM
නාපාවල: ඇයි මෙවැනි ප්‍රතිචාර දක්වන්නේ? තව අයකුගේ ජයග්‍රහණය අගය කිරීමේ පුරුද්දක් ඇත්තේම නැද්ද? ඉතාම කණගාටුයි.(නු)
සමන් Saturday, 13 October 2012 04:21 PM
ගොඩක් සතුටුයි (ස)