ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනැසූ ළැව් ගිනි හේතුවෙන්, මෙම 2025 වසරේ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
ලොස් ඇන්ජලීස් යනු හොලිවුඩ් පුරය. ඔස්කාර් සිනමා සම්මාන උළෙල යනු හොලිවුඩ් එසේත් නැතිනම් බටහිර සිනමාවේ මෞලිමංගල්යයයි.
හොලිවුඩ් නළු නිළියන් ද ඇතුළු හොලිවුඩ් ක්ෂේත්රයේ බෙහෝ දෙනකු සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බව ද වාර්තා වේ. ළැව් ගින්නට හසුවීමෙන් හොලිවුඩ් නළු නිළියන්ගේ නිවාස සහ මන්දිර බොහොමයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මෙවර 2025 වසරේ සම්මාන උළෙල සඳහා නාම යෝජනා නිවේදනය සිදු කිරීමට නියමිතව තිබුණ ද එය ලබන ජනවාරි 23 තෙක් කලා දැමුණි. ඔස්කාර් සම්මාන උළෙල ලබන මාර්තු 2 වන දින පැවැත්වීමටයි සැළසුම් කර තිබුණි.
තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදිහත් වෙනවා යැයි ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණි. රුසියන් ජනාධිපති
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ ඇතිකරගත් දින 15 ක සටන් විරාමය ඊයේ (19) උදෑසන 8.30 සිට ආරම්භ වි
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩ
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනැසූ ළැව් ගිනි හේතුවෙන්, මෙම 2025 වසරේ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්
ඉන්ධන බවුසරය පෙරැළී ගියේ එය අනතුරකට ලක් වීමෙනි. පෙරළී ගිය බවුසරයෙන් ඉන්ධන ලබා ගැනීමට අවට සිටි පිරිස ලහිලහියේ කටයුතු කළහ. බවුසරයට ගිනි ඇවිළී එය පුපුරා ග
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
2025 ඔස්කාර් සිනමා සම්මන උළෙල අවිනිශ්චිතයි