IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


II ජුවාම් පාවුළු පාප්තුමා සන්තුවරයට

දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා සාන්තුවරයෙකු ලෙස නම් කිරීමට අවශ්‍ය කරන ‍ දෙවැනි ප්‍රාතිහාර්යය‍ට අනුමැතිය ලැබී ඇත.

වතිකාන ආරං‍චි මාර්ග පවසන අකාරයට කාදිනල්වරුන්ගේ සහ අවසාන වශයෙන්  පළමුවැනි ප්‍රැන්සිස් පාප්තුමා‍ගේ අනුමැතිය ‍හා අත්සන ලබා ගැනීමෙන් අනතුරුව සියලු තතු ප්‍රසිද්ධ කිරීම කැරෙයි.

ලබන ඔක්තෝබර් මාසයේ 20 දා හෝ ඊට සමීප දිනයක එතුමා සාන්තුවරයෙකු ලෙස නම් කරනු ඇත.

පෝලන්ත ජාතිකයෙකු වූ දෙවන ජුවාම් පාවුළු පාප්තුමා 1946 වසරේ පුජකවරයකු වී 1958 දී රදගුරුවරයකු වී 1967 දී කාදිනල්වරයෙක් විය.

එතුමා 1978 දී පාප්දූරයට පත්වූ අතර 2005 දී මෙලොවින් සමුගත්තේය.

දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා භාග්‍යවරයෙකු ලෙස නම් කැරුණේ 2011 වර්ෂයේදීය.

රටවල් 130 ක හා නගර 615 දී තුන්කෝටියකට වැඩි පිරිසක් පෞද්ගලිකව හමුවීම සුළු පටු නොවේ.

එතුමා අතින් භාග්‍යවරයට පත්කළ සංඛ්‍යාව 2000ට වැඩිය. ජුසේ වාස් මුනිතුමා භාග්‍යවරය‍ට එසැවීමට  ශ්‍රී ලංකාවට  ද පැමිණියේය.

මුස්ලිම් පල්ලියකට ඇතුළු වු පළමු පාප්තුමා මෙතුමා වන අතර විශ්ව ලේඛන 14 ක් මෙතුමා අතින් ර‍චනා වී ඇත.

 



අදහස් (0)

II ජුවාම් පාවුළු පාප්තුමා සන්තුවරයට

ඇන්ජෙලෝ Thursday, 04 July 2013 01:53 AM

හරි තීරණය ඔබ දෙවියෙක් අපි පිළිගනිමු. දෙවි පිහිටයි.(නදී)

:       0       0

ක්‍රිස් Thursday, 04 July 2013 02:46 AM

ආමෙන්...ජේසු පිහිටයි! (නි)

:       0       0

මන්ජු Wednesday, 03 July 2013 09:36 PM

ජේසු පිහිටයි (අ)

:       0       0

කොස්වත්ත Wednesday, 03 July 2013 11:21 PM

අනේ ශාන්ත මුනිතුමනේ ,මටත් මගේ රට වෙනුවෙනුත් යාඤා කල මැනවි.(නදී)

:       0       0

රංග Wednesday, 03 July 2013 11:59 PM

දුප්පත් මිනිස්සුන්ගේ දුක දන්නා ඔබ කොහොමත් සාන්තු වරයෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 421 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 140 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 134 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 458 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 865 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 139 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site