යුක්රේන නිදහස් දිනය ඊයේ (24) ට යෙදී තිබුණු අතර, ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පෙර දැනුම් දීමක් නොකර, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
යුක්රේන නිදහස් දිනය ඊයේ (24) ට යෙදී තිබුණි. යුක්රේනය 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම නිදහස් දිනය ලෙස සැලකෙයි.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු බොරිස් ජොන්සන් සහ සෙලෙන්ස්කී අතර සමීප මිත්‍රත්වයක් වර්ධනය විය. ජොන්සන් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී යුක්රේනයට ගොස් සෙලෙන්ස්කී සහ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසුවේය.
රුසියානු හමුදා සමඟ සටන් වදින යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීමට, සොල්දාදුවන් පුහුණු කිරීමට, යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමට අග්‍රාමාත්‍ය ජොන්සන් පියවර ගෙන තිබේ. මේ හේතුව නිසා රුසියාවෙන්, මහා බ්‍රිතාන්‍යයට තර්ජන එල්ල වී ඇත.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති ජොන්සන් යුක්රේනයේ