ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හිට්ලර්ට සමාව බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.
ඊශ්‍රායලය ගාසා තීරයට නොකඩවා පහර දෙමින්, පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය, හිට්ලර් යුදෙව් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීම හා සමාන යැයි තුර්කි ජනාධිපති එර්දොවාන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදාව එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීන දරුවන් සහ කාන්තාවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට අණ දෙන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඇතුළු සියලු දෙනා ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට යොමු කළ යුතු බවත් තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
තුර්කි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අන්කාරා නුවර පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
(අල් ජසීරා)
යුක්‍රේනය විසින් මොස්කව් නුවර පිහිටි රුසියානු තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් අගනුවර ගිනිකොන දෙසි
ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරු හුවමාරුව අද (25) සිදුවෙයි. ඒ අනුව නිදහස් කිරීමට නියමිත හමාස් ග්‍රහණයේ පසුවන ඊශ්‍ර
තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය පසුගිය 22 වැනිදා සිට ක්‍රියාත්මක විය. ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු එදින විවාහ ගිවිසගත් බව පැවැස
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් සල්මාන් කුමරු, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරය බාරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතමින් පවසා ඇත්තේ ඉදිරි සිවු වසරක කාලය
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි. නියෝග
ඇමෙරිකානු ජාතික ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින් ලබා දුන් එක් විධායක නියෝගයකට එරට ෆෙඩරල් අධිකරණය හරස් විය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අගමැති නෙදන්යාහු හිට්ලර්ට දෙවැනි නෑ
Kumara Thursday, 28 December 2023 02:30 PM
මේ මොන හිට්ලර්ද...? අපේ ඉන්නේ සුපිරි බඩුවක්... කලිසම උස්ස උස්ස...!
Shantha Thursday, 28 December 2023 04:18 PM
යුදෙව් මිනීමරුවන් දැන් වසර ගණනාවක සිට පලස්තීන දරුවන් මරනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පලස්තීන ජනගහනය අඩුකිරීමේ ම්ලේච්ඡ ක්‍රියාදාමයයි. අපේ රටේ බහුතරයක් දෙනාට මේ ප්‍රශ්නය පිළිබඳව මනා අවබෝධයක් නැහැ. දෙවියන්ටත් අකීකරුවී දේව ශාපයට ලක්වූ ජාතියක්වන යුදෙව්වන් දවසක මේ ලෝකයෙන්ම තුරන්වෙනවලු. එදා එංගලන්තයේ ඇමැති කෙනෙක් සහ යුදෙව් මුදලාලි කෙනෙක් අතර ඇතිවුණු ගිවිසුමක් නිසා තමයි පලස්තීන ජාතිකයින්ට මේ විනාශය සිදුවූවේ...!
sudeshThursday, 28 December 2023 07:44 PM
සහතික ඇත්ත ශාන්ත මහත්තයෝ... කිසිදෙයක් සොයන්නේ, බලන්නේ නැතිව යුදෙව්වන්ට කත්අදින මෝඩයින් රැසක්ම අපේ රටේ ඉන්නවා. මේ ඇරඹුණේ යුදෙව්වන්ගේ අවසානයේ ආරම්භයයි. අදටත් බටහිර රටවල බහුතරයක් මිනිස්සු අහිකුන්ඨක යුදෙව්වන්ව පිළිකුල් කරනවා.
Kumara Sunday, 31 December 2023 04:45 AM
දැන් කිව්වනේ අපේ කලිසමා ... කලිසම උස්ස උස්ස ඉන්නවා..