IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අඟහරු යානයට හමුවුණේ සපත්තුවක හැඩැති ගලක්

අඟහරු යැවූ ‘කියුරියෝසිටි’ රොබෝ යානය පෘථිවියට එවූ එක් ඡායාරූපයක ‘සපත්තුවක්’ වැනි යමක් තිබීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇති අතර ඇමෙරිකාවේ නාසා විද්‍යඥන් පවසන්නේ එය අසාමාන්‍ය පාෂාණ පිහිටීමක් විය හැකි බවය. ඉතා සංකීර්ණ මෙන්ම අවදානම් ක‍්‍රමවේදයකට අඟහරුගේ ගේල් නමැති ආවාටයට පතිත කරනු ලැබූ ‘කියුරියෝසිටි’ (කුතුහලය) රොබෝ රෝවරය, මේ වනවිට එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගැනීම සිදු කරයි. ඒ අතරතුරේ අවට ඇති සියලූම දේ ඡායාරූප ගත කිරීම ද සිදු කරයි. සපත්තුවක් වැනි එම අසාමාන්‍ය වස්තුව විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ කියුරියෝසිටි යානය එසේ ගත් ඡායාරූපයක තිබියදීය. එය කුමක්දැයි මේ වනවිට නිශ්චිතව හඳුනාගෙන නැත. එම වස්තුව බැලූ බැල්මට ඉවත දැමූ බූට් සපත්තුවක් ලෙස පෙනෙන බව නාසා විද්‍යාඥයෝද පිළිගනිති.



අදහස් (0)

අඟහරු යානයට හමුවුණේ සපත්තුවක හැඩැති ගලක්

වාසල Sunday, 02 September 2012 05:03 PM

කෝ බලන්න? (දී)

:       0       0

රිම්සි Saturday, 01 September 2012 02:32 PM

කටුගෙයි නැතිවූ බඩුවක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

කපිල Monday, 03 September 2012 08:39 AM

රාවණා රජ්ජුරුවෝ දඩුමොණරෙන් ගිය වෙලාවේ අමතක වෙලා ආපු සිංහල රජ සපත්තුවක්නේ ඕක. (ස)

:       0       0

සුනිල් Saturday, 01 September 2012 02:26 AM

අපේ අයට කිව්වනම් අගහරුවලත් නිදන් තියෙනවා කියලා අපිට හරියටම දැනගන්න පුළුවං ඔය සපත්තුව මොන රාජගෙද කියලා...!!(නු)

:       0       0

බණ්ඩාර Sunday, 02 September 2012 06:06 PM

ලක්ෂාන් හරි. මේ යානයේ අඩුපාඩු හදා නිවැරදි කර ගන්න පුලුවන්. (නි)

:       0       0

වසන්ත ගාල්ල Sunday, 02 September 2012 06:09 PM

බොරු නේ. ඔච්චර දුර ගෙවාගෙන අගහරු ලෝකෙට ගිය එකට බැරිද ඔය මොකක්ද කියලා ළගට ගිහින් බලන්න? (ෆොටෝ ගන්න හරි ඒක හම් වලින් හදපු එකක් කියලා හරි සැකය තහවුරු කරගන්න තිබුණනේ ) (නි)

:       0       0

සේන Saturday, 01 September 2012 03:40 PM

අනේ මගේ සපත්තුව..... (නි)

:       0       0

සංජු Saturday, 01 September 2012 03:41 PM

නිකන් හරි සපත්තුවක් තිබුණා නම්? එතකොට කොහොම වෙයිද? (නි)

:       0       0

ජැක්සන් Sunday, 02 September 2012 08:13 AM

ඔය පස් සාම්පල් ගෙනාවා වගේ ඕකත් අරගෙන රසායනික පරීක්ෂණයකට ලක් කළානම් ඉවරයිනේ..!!(නු)

:       0       0

දුමිත් Saturday, 01 September 2012 03:44 PM

සමහර අය දක්වා ඇති අදහස් ගැන හිතාගන්නවත් බැහැ (නි)

:       0       0

සදුන් Saturday, 01 September 2012 04:08 PM

හික් හික් හී.... (නි)

:       0       0

රැන්ඩි Saturday, 01 September 2012 08:04 AM

එයාලා කැමරා යවද්දී තවත් කට්ටියක් ගොඩ බැහැලත් ඉවරයි. (නි)

:       0       0

නසාර් Saturday, 01 September 2012 09:36 AM

අපේ කැළණියේ භාරකරුගෙ වෙන්න බැරිද?(නු)

:       0       0

අශෝක් Friday, 31 August 2012 04:55 PM

එතකොට ඒ දුප්පත් රටේ ඉන්න මිනිස්සුන්ට නිකන් කාලා බීලා ඉන්න පුලුවන්නේ. (නි)

:       0       0

තනුජ් Sunday, 02 September 2012 12:33 PM

කොයි වගේ සපත්තුවක්ද? (දී)

:       0       0

සුනිමල් Friday, 31 August 2012 05:03 PM

ඕක ෂුවර් එකටම ලංකාවෙන් පන්නපු පතලක ගලක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

කමල් Sunday, 02 September 2012 09:14 PM

හූ අනිත් සපත්තුව මගෙ ලග ....(නු)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 09:43 AM

මගේ විසි කරපු පරණ සපත්තුවක්ද කියලා මටත් ලොකු කුතුහලයක් තියෙනවා. (නි)

:       0       0

අනුර ගුණරත්න Friday, 31 August 2012 06:30 PM

මෙහෙම ඡායාරූපයක් නාසා එකේවත් නැතිව ඇති..!!(නු)

:       0       0

සනත් Sunday, 02 September 2012 10:01 PM

යානාව තවම මේ ලෝකෙමද? (නි)

:       0       0

ඩයස් රාජාංගනය Friday, 31 August 2012 07:08 PM

ඒක සපත්තුවක් ද ගලක්ද දන්නෑ (අ)

:       0       0

නස්රීන් Friday, 31 August 2012 10:24 AM

සේරටම පිස්සුද මන්දා? ඔය සල්ලි ටික දුප්පත් රටකට දුන්නා නම් හරි. (නි)

:       0       0

සදරුවන් Sunday, 02 September 2012 10:26 PM

මේක විසිකරන ලද පාන් ගෙඩියක් වෙන්න බැරිද?(නු)

:       0       0

අමින්ද Sunday, 02 September 2012 10:32 PM

මේ අයට සාමාන්‍ය දැනීමවත් නැද්ද?(නු)

:       0       0

උපාලි Friday, 31 August 2012 08:50 PM

පාඨකයන් නොමග යවන්න හොඳනෑ (අ)

:       0       0

චන්ද්‍රපාල Saturday, 01 September 2012 12:17 PM

අඟහරු ග්‍රහයා අනාගත සත්ත්ව වාසය වෙනුවෙන් සකස් වෙමින් පවතිනවා. (නි)

:       0       0

සනත් ඉන්දික Sunday, 02 September 2012 11:04 PM

මටත් හිතෙන්නේ චන්ද්‍රපාල හරි කියලා. අනාගතේ ජීවය අඟහරුගෙන් හොයාගන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

මංජු Monday, 03 September 2012 01:31 AM

අපිට බලන්න බැරිද? (දී)

:       0       0

ලක්ෂාන් Saturday, 01 September 2012 11:29 PM

ඕක සපත්තුවක්ද නැද්ද කියලා දැනගන්න බැරිනම් මේ යානය යැවිමෙනුත් වැඩක් නැහැ..!!(නු)

:       0       0

රුවන් Sunday, 02 September 2012 04:17 PM

ජැක්සන්ගේ ප්‍රතිචාරය හොද විද්‍යාත්මක එකක්. (නි)

:       0       0

දයා සෞදි Saturday, 01 September 2012 01:57 PM

තනි සපත්තුවක් නම් අගහරු ලෝකෙ ඉදලා ඇත්තෙ තනි කකුලෙ මිනිස්සු වෙන්න ඇති..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 248 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 201 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 576 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site