IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අඟහරුට රෝවර් යැවූ නාසා විද්‍යාඥයාට සිකුරා ලබලා

‘කියුරියෝසිටි’ රොබෝ රෝවරයේ අඟහරු මෙහෙයුමට දායක වූ මෙහෙයුම් බාර විද්‍යාඥ බෝබැක් ෆර්ඩෝව්ස්කීට අන්තර් ජාලය ඔස්සේ දහස් ගණනින් මංගල යෝජනා ලැබෙමින් පවතින බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. අඟහරු මත ගොඩ බෑ නාසා යානය සේම, 32 හැවිරිදි අවිවාහක ෆර්ඩෝව්ස්කී ද මේ වනවිට ලොව පුරා කාගේත් අවධානයට ලක් ව සිටී. ඊට හේතුව ඔහුගේ අසාමාන්‍ය කොණ්ඩා විලාසිතාවය. ඇමෙරිකාවේ ‘මොහෝක්’ රතු ඉන්දියානුවන් සිහිගන්වමින් ෆර්ඩෝව්ස්කී කොණ්ඩය කපා තිබීම ඊට හේතුවයි. බෝබැක් ෆර්ඩෝව්ස්කී



අදහස් (0)

අඟහරුට රෝවර් යැවූ නාසා විද්‍යාඥයාට සිකුරා ලබලා

දයා, සෞදියේ සිට Saturday, 11 August 2012 12:11 PM

හැබැයි රජෝ අහුවුණොත් අගහරු ග්‍රහයට අහුවුණා අහුවුණාමයි‍.... (ස)

:       0       0

මොහාන් Friday, 10 August 2012 08:03 PM

අම්මෝ, රොකට් තියෙන අය පරිස්සම් වෙන්න. (නි)

:       0       0

සරත් - ඔමාන් Sunday, 12 August 2012 08:25 AM

අපි ටියුෂන් ක්ලාස් එකෙ රොකට් ඇරපු හැටියට කෙල්ලො මාර විදිහට පස්සෙන් එන්න තිබ්බනෙ. ඒත් එකෙක් ආවෙ නෑනෙ ආසාවට. (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 12 August 2012 09:49 PM

ජයවේවා

:       0       0

මදු Friday, 10 August 2012 09:02 PM

ලස්සන කොලලෙක් මටත් යෝජනාවක් කරන්න තිබුණේ. (අ)

:       0       0

අමර Friday, 10 August 2012 09:26 PM

බැන්දොත් ඔබ ලොකු අමාරුවක වැටෙනවා.මොලෙත් අවුල් වෙලා අපිට අලුත් දෙයක් ඉදිරිපත් කරන්නත් බැරිවෙනවා... (ස)‍‍‍‍

:       0       0

ප්‍රවීන් Friday, 10 August 2012 11:44 AM

බදින්න එපා කොල්ලා ..බැන්දොත් අඟහරු කෙසේ වෙතත් මේ ලෝකෙත් නැති වෙනවා...(ස)

:       0       0

රුවන් Saturday, 11 August 2012 03:00 PM

රෝකෙට් එක අගහරු පහු කරගෙන සිකුරුටුම ගිහිල්ලද කොහිද කොල්ලෝ.... (ස)

:       0       0

කුමාර Friday, 10 August 2012 12:35 PM

ප්‍රවීන් කියපු දේට මාත් එකඟයි.(ස)

:       0       0

රාජා Sunday, 12 August 2012 01:37 PM

බැන්දොත් ඉතින් ඔය ඔක්කොම කෙරුම් ඉවරයි ! (නි)

:       0       0

අසින්ත Saturday, 11 August 2012 03:51 PM

බදින්න නම් එපා..බැන්දොත් අගහරු කෙසේ වෙතත් සෙනසුරුනම් ෂුවර... (ස)

:       0       0

අනුර Saturday, 11 August 2012 04:36 PM

බදින්නනම් එපා .බැන්දොත් ජීවිතේ අගහරු ලෝකේ වගේ වේවි, කිසිම දෙයක් කරන්න බැරි වේවි.. (ස)

:       0       0

ඉෂාර Saturday, 11 August 2012 06:07 PM

අපිත් පොඩිකාලෙ ඕනතරම් රොකට් ඇරල ඇති. ඒත්, ඉතිං අපිට නම් ගුටි ඇරෙන්න වෙන හම්බවුන එකම දේ බැනුම් තමයි (නු)

:       0       0

රොශාන් බුද්ධි Saturday, 11 August 2012 06:36 PM

අපෝ බදින්න නම් එපා..!! බැන්දොත් කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නැහැ..!!(නු)

:       0       0

අමල් Friday, 10 August 2012 02:35 PM

ගෑනු කියන්නේ පුදුම ජාතියක් .මොකක්හරි වැදගත්කමක් තියෙන කෙනෙක් දැකපු ගමන් එයාගේ බෙල්ලේ එල්ලෙන්න හදනවා..(ස)

:       0       0

බන්ඩාර Friday, 10 August 2012 02:37 PM

ඇත්ත , ඇත්ත ප්‍රවීන්ගේ කතාවට මාත් එකඟයි.. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 10 August 2012 03:16 PM

සෙල්ලන්ද කොල්ලෝ , මේ මම වගේ ඉන්නකෝ.(ස)

:       0       0

වරුණ Friday, 10 August 2012 03:17 PM

ඇමරිකන් උනාට රුසියන් නමක් වගේ තියෙන්නේ.(ස)

:       0       0

‍ගෝපාල් Friday, 10 August 2012 03:41 PM

ඇමරිකාව කොහොමත් අරහෙන් මෙහෙන් හිඟාකාල ගත්ත අයගෙන් ලෝකෙට ලොක්කා උණා..මෙයත් ඒ වගේ කෙනෙක්ද දන්නේ නෑ.. (ස)

:       0       0

ඩෙන් Sunday, 12 August 2012 06:03 PM

අයියෝ ඔයා තාම හඳ දැකලා නැද්ද (අ)

:       0       0

නිශා Monday, 13 August 2012 09:14 AM

ලංකාවේ මෙහෙම කොණ්ඩය කැපුවොත් මොනවා නම් කියයිද නේද? (නි)

:       0       0

නදී Saturday, 11 August 2012 09:37 PM

මටත් අදහසක් තියෙනවා හදට යන්න.. මෙයාව බැදගත්තනම් මගේ අදහස ඉස්ට වෙනවා...!!(නු)

:       0       0

සිසිර Friday, 10 August 2012 04:19 PM

අපෝ ඔය ගෑනුන්ගේ 64 මායමට අහුවෙන්න එපා...රොකට් යවලත් ඉවරයි...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 59 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 54 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 68 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5627 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 188 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site