IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් ගුවන් යානය ගැන නව මතයක්

අතුරුදන්ව ඇති එම්.එච්.370 මලයාසියා ගුවන් යානය සෙවීමේ කටයුතු මධ්‍යම ආසියාවේ රටක්වන කර්ගස්ථානයේ බෙෂ්-ටාෂ් උතුරු දිග නිම්නයේ සිදුකරන ලෙස නවසිලන්ත අභ්‍යාවකාශ හා භෞතික විද්‍යාඥයකු වන බ්‍රිතාන්‍ය බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා ඇමෙරිකා නාසා ආයතනයේ පර්යේෂක ඩන්කන් ස්ටීල් පවසයි.

ඔහු පවසන්නේ දැනට පරික්ෂණ කටයුතු සිදුකරන ඉන්දියන් සාගර ප්‍රදේශය වන පර්ත් හි සිට බටහිරට වන්නට ඇති ප්‍රදේශයට යානය කඩා වැටුණායැයි සිතිය නොහැකි බවයි. මේ ගුවන් යානය අතුරුදන්වන වේලාවේ දී කිරිකිස්ථානයේ නිම්න ප්‍රදේශය දුම් වළාවන්ගෙන් වැසි ගොස් තිබූ බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පැහැදිලිවන්නේ යැයි පවසයි. ඔහු පවසන්නේ මේ නිම්න ප්‍රදේශය පිරික්සීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කැර ගැනීමට හැකිවනු ඇති බවයි.

 

 

 

 



අදහස් (0)

අතුරුදන් ගුවන් යානය ගැන නව මතයක්

දර්ශා Wednesday, 04 June 2014 02:58 PM

ඇති යන්තම් කට්ටියට තාම මේක ගැන මතක තියෙනවා (නදී)

:       0       0

ධම්මිකා Thursday, 05 June 2014 02:07 PM

තාක්ෂනය දියුණුයි කීවට කෝ අපි ඇමෙරිකාවට බය විය යුතු නැහැනේ.(නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 06 June 2014 01:16 AM

හරියටම ඔය ගැන හොයනවා නම් මේ තාක්ෂණයත් එක්ක ඇයි තවම බැරි වුණේ හොයාගන්න? (නි)

:       0       0

නඩරාජා Friday, 06 June 2014 03:00 AM

මෙය ඇමරිකන්කාරයාගේ වැඩක් . තායිලන්ත ඇමරිකන් යුද පුහුණු අභ්‍යාසයකදී වැරදීමකින් සිදුවන්න ඇති. තාක්ෂනය අතින් දියුණු ඇමරිකාව මෙය සෙවීමට උදව් දෙන්නේ නැත්තේ ඇයි. එ්කයි රහස (නදී)

:       0       0

විශ්ව Friday, 06 June 2014 04:12 PM

මම එතන බැලුව එත් එ්ක තිබුණේ නෑ. (ස)

:       0       0

චතුර Sunday, 08 June 2014 02:38 PM

මම හැම දාමත් ප්‍රර්ථනා කරන්නේ මෙම ගුවන් යානයට කිසිදු අනතුරක් නොවී ගමන් ගත් සියලුම කුඩා දරුවන් හා අනිත් අය කරදරයක් නැතිව ඉන්න කියා (දී)

:       0       0

අමිත් Saturday, 07 June 2014 08:47 PM

මේකට මොනවා උනාද දන්නෙ නෑ. (ස)

:       0       0

කල්හාර Monday, 09 June 2014 11:02 PM

තාක්ෂණයේ දියුණුව නිසා තමයි ඉතින් මේ හැමදේම වෙන්නේ (නි)

:       0       0

මෙවන් Wednesday, 04 June 2014 05:27 PM

ඒකත් හරියට අර එළියක් තිබෙන තැනක බලා වෙන තැනක නැති වුණ යතුර හොයන්න කිව්වා වගේ. (නි)

:       0       0

මෙන්ඩිස් Sunday, 08 June 2014 12:28 AM

මේකට සිදු වු දේ දන්නේ ඒකේ හිටපු අය විතරයි (දිල්)

:       0       0

සන්ධ්‍යා Sunday, 08 June 2014 05:27 PM

අපේ හුගක් අය කරුණු කාරණා නොදැන බොරුවට කෑ ගහන අය බව සමහර කමෙන්ට්ස් දැක්ම තේරෙනවා. (ස)

:       0       0

සමීර Thursday, 05 June 2014 09:29 AM

ආලෝක වර්ෂ 500 කට එහා ග්‍රහලෝක නම් හොයාගන්න හරිම ලේසියි. මේක නම් අමාරුයි.(නදී)

:       0       0

ජාග් Thursday, 05 June 2014 06:52 PM

නාමල් කොහෙද එහෙම කියල තිබ්බේ? ඇමරිකාවේ දියගොගාශියාවේ කඳවුරට පහලින් පියාසර කෙරෙව්වා කියලා නම් වාර්තාවුනා මුලදීම? ලෝකේ ලොකුම අපරාධ කාරයා..? (නදී)

:       0       0

වසන්ත Monday, 09 June 2014 04:32 PM

මේ යානයේ සිටි පිරිසට මොකද උනේ (දී)

:       0       0

වසීම් Monday, 09 June 2014 04:31 PM

බොරුවට කිසි කෙනෙක් කෑගන්නේ නැහැ. එයාල එයාලගේ හිතේ තියෙන දුක තමා පිට කරන්නේ . (දී)

:       0       0

චානක Tuesday, 10 June 2014 04:03 AM

මේ ගුවන් යානයට මොනවා වුණාද මන්දා? (නි)

:       0       0

ගුණතුංග Friday, 06 June 2014 10:27 AM

කොයිතරම් තාක්ෂනය තිබුනත් පාලනය කරන්න බැරි දේත් තිබෙන බව පැහැදිලි වෙනවා නේද? (නදී)

:       0       0

පිටිගල Wednesday, 04 June 2014 06:49 PM

සොයන්නාට සම්භවේ! හැබැයි තිබුනොත්. (නදී)

:       0       0

නාමල් දිසානායක Thursday, 05 June 2014 11:11 AM

මේක ඇමෙරිකා ගුවන්යානා යුද පුහුණු වීම පැවති ඉසව්වකදී විනාශ වුණා.. එය දැන් ඇමෙරිකා රඡය හෙළිදරවු කොට ඇත (දිල්).

:       0       0

රත්නායක Sunday, 08 June 2014 08:26 AM

මෙික ගැන මම හරි උනාන්දුවෙන් ඉන්නේ මොකද උනේ කියලා දැන ගන්න සුවර් එකටම මෙක ඇමරිකානුවන් ඉස්සුව (දී)

:       0       0

චින්තක Tuesday, 10 June 2014 09:43 AM

යානය තිබෙනවා..... සිවුවන මානයේ.... මට මතකයි මම කුඩා කාලයේ ස්පෙල් බයින්ඩර් කතා මාලාවක් නැරඹුවා....! (ස)

:       0       0

චමින්ද Wednesday, 04 June 2014 01:31 PM

මේක ඇමරිකානුවන් විනාශ කරා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site