IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අපට පහර දුන්නොත් රසායනික අවිවලින් පෙරළා පහර දෙනවා

පිටස්තර පාර්ශවයක් තම රටට ප‍්‍රහාරයක් එල්ල කළහොත් තමන් සතුව තිබෙන රසායනික අවිවලින් පහර දෙන බව සිරියානු විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක ජිහාඞ් මක්ඩිසි ඊයේ(24) ඩැමැස්කස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ සිරියාව කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි යොදා ගැනීමට සූදානමින් සිටින බවට ජාත්‍යන්තරය කළ චෝදනාවට පිළිතුරු දීමක් වශයෙනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මක්ඩිසි කියා සිටියේ කිසිවිටෙකත් එම රසායනික අවි තම රටවැසියන්ට එරෙහිව යොදා නොගන්නා බවත් තම රටට බාහිර බලපෑමක් එල්ල වූවහොත් ඒවා යොද ගැනීමට නොපැකිලව කටයුතු කරන බවත්ය. මේ අතර සිරියා ජනපති අසාද්ට අනතුරු අඟවමින් ඇමෙරිකා ජනපති ඔබාමා කියා සිටියේ රසායනික අවි භාවිතා කර ජන සංහාරයක් නොකිරීමට වගබලාගතයුතු බවත් මුළු ලෝකයම අසාද්ගේ කි‍්‍රයා කලාපය දෙස අවධානය යොමු කර ඇති බවත්ය.



අදහස් (0)

අපට පහර දුන්නොත් රසායනික අවිවලින් පෙරළා පහර දෙනවා

මදු Wednesday, 25 July 2012 12:38 PM

එහෙනම් ඊස්‍රායලයෙන් කන්න වේවි.....මොකද අලුලපු රට නිසා......(ස).

:       0       0

සෝම Wednesday, 25 July 2012 01:52 PM

හරි චන්ඩි (දී)

:       0       0

දුමින්ද Wednesday, 25 July 2012 01:53 PM

ඇමරිකාව දැන් හොදටම බය වෙලා (දී)

:       0       0

අල්විස් Wednesday, 25 July 2012 01:58 PM

කටින් බතල හිටවීම (දී)

:       0       0

සජී Wednesday, 25 July 2012 02:13 PM

සිරියාව සිරියාවන්ත නැ නේද (දී)

:       0       0

ppp Wednesday, 25 July 2012 09:54 AM

මේ ලෝක යුද්දේ ආරම්භයයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 55 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 53 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 63 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5627 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 187 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site