IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අපරාධකරුවන් සටන් බිමට යවන්න රුසියන් රජය සැරැසෙයි

අපරාධ සැකකරුවන් සහ චූදිතයන් යුක්රේන සටන් බිමට යැවීමට රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ‘දූමා’ සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි පැවැසෙයි. ඒ, රුසියන් හමුදාව සමඟ එක් වී යුක්රේන හමුදාවට පහර දීමේ අරමුණින්ය.

අපරාධ සැකකරුවන් සහ චූදිතයන් පවා සටන් බිමට යැවීමට රුසියන් ආරක්ෂක අංශ තීරණය කළේ මීට මාස කීපයකට පෙරය. ඊට අදාල යෝජනාවට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණි. එහිදී ඊට අනුමැතිය හිමිවිය.
මේ වනවිට යුක්රේනය බටහිර රටවලින් ලැබී ඇති අවි ආයුද භාවිතයට ගනිමින් ආක්‍රමණික රුසියන් හමුදාවට දරුණු ලෙස ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටින බව පැවැසෙයි.

නැගෙනහිර යුක්රේනයේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති ගම්මාන කීපයක් මේ වනවිට යළි අත්පත් කර ගැනීමට පවා යුක්රේන හමුදාව සමත් වී ඇත. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.



අදහස් (1)

අපරාධකරුවන් සටන් බිමට යවන්න රුසියන් රජය සැරැසෙයි

Prabha Friday, 16 June 2023 01:27 AM

ඇමෙරිකාවේ බ්ලැක් වෝටර්ලත් එහෙම තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

චීනයේ පාසලක් ඉදිරියට මෝටර් රථයක් කඩා වදී
2024 නොවැම්බර් මස 19 23 0

චීනයේ පාසලක් ඉදිරිපිට පදික වේදිකාවට වේගයෙන් ආ මෝටර් රථයක් කඩා වැදීමෙන් පදික වේදිකාවේ සිටි පාසල් දරුවන් පස් දෙනකු මියගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබූ


‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ
2024 නොවැම්බර් මස 19 44 0

දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 4474 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 2389 1

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා
2024 නොවැම්බර් මස 18 239 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.


ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 18 119 0

ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27171 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18889 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site