පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවී වසර 4 ක සිර දඬුවමකට යටත්ව සිටින වෛද්‍ය කොන්ඩුඞ් මරේ එම තීන්දුවට විරුද්ධ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තමාට වත්කමක් නැතැයි කියා සිටී. තමාගේ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා රජයේ නීතීඥයකු ලබා දෙන්නැයි ඉල්ලමින් වෛද්‍ය මරේ, ලොස් ඇන්ජලීස් හි උපරිමාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. අභියාචනයක් ඉදිරිපත් කිරීමට ආර්ථික අතින් ශක්තිමත් තත්ත්වයක නැති විත්තිකරු හට නැහැ යනුවෙන් වෛද්‍ය මරේ සිය ඉල්ලීමෙහි සඳහන් කර තිබේ. 58 හැවිරිදි වෛද්‍ය මරේ හට ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් හිතාමතා සිදු නොකළ මිනීමැරුම් චෝදනා යටතේ පසුගිය මාසයේදී වසර හතරක දඬුවමක් නියමවුණි. තමා එම මරණයට වරදකරු කිරීම හා සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන් සිටියත් ඊට අදාල ලේඛන විධිමත් ලෙස සකස් කර කැලිෆෝනියාවේ අභියාචනාධිකරණය වෙත මෙතෙක් බාරදී නැතැයි වෛද්‍ය මරේ වාර්තාකරුවන්ට පැවැසීය.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අභියාචනයක් ඉදිරිපත් කරන්න වෛද්‍ය මරේ ට සල්ලි නැතිලූ