නවෝත්පාදන කටයුතු ඉදිරියට ගෙන යෑමේ මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණින් අභ්‍යවකාශ ගමන් බිමන් පාලනයකින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.
අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති සංග්‍රහයක් එළිදැක්වීමට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.
2013 වසරේ දී චන්ද්‍රිකා 210ක් දියත් කර තිබුණද පසුගිය 2022 වසරේදී චන්ද්‍රිකා 2,470ක් දක්වා වර්ධනය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
අභ්‍යවකාශ කටයුතු සඳහා පාලනයක්