IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


අයිශ්වර්යාට මවු පදවිය

සුපිරි බොලිවුඞ් තාරකාවක වන අයිශ්වර්යා රායි බච්චන් ඊයේ (16) ඉන්දියාවේ මුම්බායි නුවර ‘සෙවන් හිල්ස්’ රෝහලේදී දියණියක බිහි කළාය. දියණිය උපත ලැබීමෙන් පැය පහකට පසු අයිශ්වර්යාගේ සැමියා වන ජනපි‍්‍රය බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් ‘ට්විටර්’ සමාජ ජාල වෙබ් අඩවිය හරහා නිවේදනය කළේ සිය සිඟිති දියණියත් මවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවය. අයිශ්වර්යාට සහ අභිෂේක්ට ට්විටර් වෙබ් අඩවිය හරහා බොලිවුඞ් නළු නිළියන්ගෙන් සුබ පැතුම් බොහෝ ප‍්‍රමාණයක් ලැබුණු බව ද වාර්තා වේ. අභිෂේක්ගේ පියා මෙන්ම බොලිවුඩයේ පතාක යෝධයකු වන අමිතාබ් බච්චන් කියා ඇත්තේ ‘හුරුබුහුටි ලස්සන මිනිපිරියකගේ සීයා කෙනකු වෙන්න තමන්ට වරම් ලැබුණු බවය.



අදහස් (0)

අයිශ්වර්යාට මවු පදවිය

අරුණ Monday, 21 November 2011 08:59 AM

අපේ සතුට

:       0       0

පෙරේරා Wednesday, 23 November 2011 11:53 PM

මගේ උණුසුම් සුභපැතුම්!

:       0       0

එල්.එච්. චමිලා පුෂ්පමාලි Thursday, 24 November 2011 12:24 PM

මම සුබ පතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යුක්රේනයට දුන් ණය එපා කියන්න බයිඩන් සූදානම්
2024 නොවැම්බර් මස 21 206 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම


ප්‍රහාර නවත්වනතුරු ප්‍රාණඇපකරුවන් මුදා හරින්නේ නෑ
2024 නොවැම්බර් මස 21 293 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත


යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය
2024 නොවැම්බර් මස 21 75 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි


ඉරාන ජනාධිපති පාප්තුමාට ලිපියක් යවලා
2024 නොවැම්බර් මස 21 48 0

ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට ලිපියක් යවමින් ස්තුති කර ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියය


ගෞතම් අදානිට අධිචෝදනා ගොනු කෙරේ
2024 නොවැම්බර් මස 21 5716 1

ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරද


‘ජී20’ අවසන්: මෝදි ගයනාවට
2024 නොවැම්බර් මස 20 100 0

බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ආරම්භ කරමි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 460 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 692 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site