IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


අයිශ්වර්යාට මවු පදවිය

සුපිරි බොලිවුඞ් තාරකාවක වන අයිශ්වර්යා රායි බච්චන් ඊයේ (16) ඉන්දියාවේ මුම්බායි නුවර ‘සෙවන් හිල්ස්’ රෝහලේදී දියණියක බිහි කළාය. දියණිය උපත ලැබීමෙන් පැය පහකට පසු අයිශ්වර්යාගේ සැමියා වන ජනපි‍්‍රය බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් ‘ට්විටර්’ සමාජ ජාල වෙබ් අඩවිය හරහා නිවේදනය කළේ සිය සිඟිති දියණියත් මවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවය. අයිශ්වර්යාට සහ අභිෂේක්ට ට්විටර් වෙබ් අඩවිය හරහා බොලිවුඞ් නළු නිළියන්ගෙන් සුබ පැතුම් බොහෝ ප‍්‍රමාණයක් ලැබුණු බව ද වාර්තා වේ. අභිෂේක්ගේ පියා මෙන්ම බොලිවුඩයේ පතාක යෝධයකු වන අමිතාබ් බච්චන් කියා ඇත්තේ ‘හුරුබුහුටි ලස්සන මිනිපිරියකගේ සීයා කෙනකු වෙන්න තමන්ට වරම් ලැබුණු බවය.



අදහස් (0)

අයිශ්වර්යාට මවු පදවිය

අරුණ Monday, 21 November 2011 08:59 AM

අපේ සතුට

:       0       0

පෙරේරා Wednesday, 23 November 2011 11:53 PM

මගේ උණුසුම් සුභපැතුම්!

:       0       0

එල්.එච්. චමිලා පුෂ්පමාලි Thursday, 24 November 2011 12:24 PM

මම සුබ පතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
2025 අප්‍රේල් මස 10 51 0

උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.


රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට
2025 අප්‍රේල් මස 10 60 0

කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80


ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට
2025 අප්‍රේල් මස 10 74 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග


ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
2025 අප්‍රේල් මස 10 839 0

බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ
2025 අප්‍රේල් මස 10 148 0

ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල


පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම්
2025 අප්‍රේල් මස 10 104 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 463 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 929 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site