IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති

කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එක් වූහ.

එම වැඩ වර්ජනයට අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරිය කැත්‍රීන් යාකොබ්ස්ටෝටර් ද එක් වීම සුවිශේෂි සිදුවීමක් විය.

අයිස්ලන්ත මාධ්‍ය වාර්තා කළේ එරට පැවැත්වුණු විශාලතම වැඩ වර්ජනය මෙය බවය.

කාන්තාවන්ට, පිරිමින්ට මෙන්ම සමාන වැටුප් හිමිවිය යුතු බවත්, රැකියා අවස්ථා හිමිවිය යුතු බවත්, වැඩ වර්ජනයට සහභාගී වුණු කාන්තාවෝ පෙන්වා දුන්හ.

විරෝධතා සහ වැඩවර්ජන පැවැත්වුවත් ලෝකයේ කාන්තාවන්ට හිතකරම රට ලෙස වසර 14 ක් තිස්සේ ඉදිරියෙන්ම සිටින්නේ ද අයිස්ලන්තයයි.

(අල් ජසීරා)



අදහස් (3)

අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති

PATTA hora Wednesday, 25 October 2023 11:59 AM

ගංජා වැවීම, කුණුහරුප කීම, පිරිමින්ට තගරි දැමීම වගේ අයිතිවාසිකම් ගැන ඉගෙනගන්න ඕනෑ නම් අපේ ඩයනා ගමගේව ගෙනියන්න. අමතර පාඩම් විදියට බෙල්ල පටලවාගෙන ඉස්පිරිතාලේ යන විදිහ උගන්වනවා.

:       3       15

Bamunuarachchi Wednesday, 25 October 2023 08:19 PM

මෝඩයා බය උනාද ගෙදර උන්දැත් ඩයනා වගේ දෙයි සබ්බුව කියලා. ඩයනා ගෙන් අනිත් ගැහැණු ඉගෙන ගනීවි තමන්ට බැන්නොත් බනින්න ගැහැව්වොත් ගහන්න. තුම්සේ හිතන්නේ ගැහැණු පිරිමිත් බයේ ජීවත් වෙන්න ඕනේ කියලාද? මේ ගොයියා ගංජා කිව්ව ගමන් භය වෙලා. ඩයනා ගංජා වවන්න කිව්වේ කැනඩාව වගේ රටවලට විකුනන්න. මේහෙ නිදහසේ ගංජා විකුනන්න තිබෙනවා. ඔහෙලාට බෝක්කු උඩ වාඩිවෙලා උරන්න දෙන්න නොවෙයි.

:       0       0

Bamunuarachchi Wednesday, 25 October 2023 08:25 PM

හරක්කටා, බුරුමුණා කියන නම් තමන්ම දාගත්තේ නැති උනාට PAATA හොරා වගේ නම් තමන්ම දාගන්න මිනිස්සු ඉන්නවා. තමන් විසින් තමන්ම බාල්දු කරගන්න මිනිස්සු අනික් මිනිස්සු බාල්දු කරන එක පුදුම නැහැ. පව් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 2369 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1849 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


ඉන්දීය අගමැති ලාඕසය බලා යයි
2024 ඔක්තෝබර් මස 10 57 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය.


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 4795 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 3017 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ වැසි: සැඬ සුළං ‘මිලටන්’ ෆ්ලොරීඩාවට
2024 ඔක්තෝබර් මස 09 121 0

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මිල්ටන්’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව හෙට (10) මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, බටහිර වෙරළ තීරයට කඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39755 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 64 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 381 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site