IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් නුවර, අයිෆල් කුලුන අසලදී, තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු 23 හැවිරිදි තරුණයකු බවත් පැවැසෙයි. අයිෆල් කුලුන නැරැඹීමට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වන්න ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මෙම පුද්ගලයා 2016 වසරේදී ද වෙනත් ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන් වසර 7 ක සිරදඬුවමක් නියම වූ තැනැත්තෙකි. සැකකරු මුස්ලිම් සම්භවයක් ඇත්තෙකු බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දිගටම විමර්ශන පැවැත්වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

අයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයක්

පියනන්ද Sunday, 03 December 2023 05:48 PM

එයාලාගේ දෙයියෝ ශ්‍රේෂ්ඨයි කියලා අහක ඉන්න අන්‍යාගමිකයාට පිහියෙන් අනින අහිංසක ආගමක කෙනෙක්. කෝ සර්පයින්ට කිරි පොවන අය වරෙල්ලා පෝලිමේ...!

:       0       21

Bamunuarachchi Sunday, 03 December 2023 06:46 PM

අල්ලා අක්බර් කියමින් මිනිස්සුන්ට පිහියෙන් අනින බෝම්බ ගහන හම්බයින්ගේ කෙරුවාවල් තව ඉදිරියට ලංකාවේ බලාගන්න පුළුවන්. ඒවාට සජියා, රනිලා අමතරව අනුර විශේෂයෙන් වගකිව යුතුයි. හතර පස් දෙනෙක් එකතු කරගෙන පක්ෂ හදන්න ඉඩදුන්නේ ප්‍රේමදාස්... LTTEයට පින්සිද්ද වෙන්න මොවුන් යායුතු තැනට ගියා...

:       4       14

Apsara Monday, 04 December 2023 12:12 PM

සිංහල මිනිස්සු ටික රවට්ට රවට්ට සහරාන්ලාට පඩි දිදී මුස්ලිම් අන්තවාදේ පෝෂණය කරපු රාජපක්ෂ හොර හැත්ත තමයි මේවාට වග කියන්න ඕනෑ මෙහේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 361 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 665 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 105 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 121 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2818 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 731 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site