යේමනය බලා යත්‍රා කරමින් තිබුණු ඉරාන නැවක් වටලා සෝදිසි කිරීමේ දී භාරයට ගත් උණ්ඩ මිලියන 1.1 ක්, ඇමෙරිකන් රජය යුක්රේනයට ලබා දී තිබේ.
ඇමෙරිකන් නාවික හමුදාව, මෙම උණ්ඩ තොගය සිය භාරයට ගත්තේ පසුගිය වසරේ, දෙසැම්බර් 9 වැනිදාය. මධ්‍යධරණී මුහුද හරහා, උණ්ඩ තොගය රැගෙන යේමනය බලා යාත්‍රා කරමින් තිබුණේ ‘මර්වාන්’ නමැති නෞකාවය. උණ්ඩ ඉරානයේ නිපදවූ ඒවා යැයි අනාවරණය විය.
රුසියාව යුක්රේනයට ඓරහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සමීප වෙමින්, ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩව සහ බටහිර යුරෝපා රටවල් එක් වී පිහිටුවාගත් යුද සන්ධානයයි.
රුසියන් හමුදාවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව පමණක් නොව, සෙසු බටහිර රටවල් ද යුක්රේන හමුදාවට අවි ආයුධ සහ උණ්ඩ ලබා දෙයි. මේ වනවිට උණ්ඩ නිෂ්පාදන කටයුතු ද බෙහෙවින් අඩු වී ගොසිණි. ඒ, ඉල්ලුමට සරිලන අන්දමින් සැපයුමක් නොමැති බැවිනි. ඇමෙරිකන් රජය,සිය භාරයට ගත් ඉරානයේ නිෂ්පාදිත උණ්ඩ යුක්රේනයට ලබා දී ඇත්තේ මේ නිසාය.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අල්ලා ගත් උණ්ඩ මිලියනයක් යුක්රේනයට දීලා