වඳුරෙකුගේ හැඩරුව ගත් ඔකිඩ් විශේෂයක් ඉක්වදෝර් පෙරු කොලොම්බියා වැනි රටවල වැවෙන බව පරිසර වේදිහු පවසති.
මිටර් 2000කට වෑඩි උසැති කදුකරයේ වැවෙන මෙම විශේෂ ඕකිඩ් වර්ගය නම්කර ඇත්තේ වදුරු ඔකිඩ් වශයෙනි. සාමාන්‍ය නිවසක මෙම මල් විශේෂය වැවිමට බෙහෙවින් අසිරු බව පරිසර වේදිහු පවසති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආදීමයා ඕකිඩ් මලටත් එයි
තිස්ස Thursday, 29 August 2013 06:45 PM
මඩවල, ඔබට මගේ ස්තුතිය (නි)
නීල් රණා Thursday, 29 August 2013 06:45 PM
මේ මල ලස්සන වුනත් ලංකාවේ කඳුකරයේ නැති එක හොඳයි. බැරිවෙලාවත් ඕක මෙහෙ තිබුනා නම් අපේ කඳුකරයේ අයිතියටත් යුද්ධ කරයි. (නි)
ධම්ම Thursday, 29 August 2013 02:17 PM
දෙවියන් වහන්සේගේ හිත ගත් අයගේ මුහුණු එයාලා ගස් ගල්වල පවා අඳිනවාලු. (නි)
විජේතුංග Thursday, 29 August 2013 02:43 PM
තව පින්තුර ටිකක් පුලුවන් නම් දානවද? (නි)
රූපවතී Thursday, 29 August 2013 03:15 PM
අපේ සරත් මල්ලිගේ මුණමයි...? දකිනකොට දිසානායකත් මතක් වුණා...? (ස)
අචිර Friday, 30 August 2013 08:18 AM
මේක ඇත්ත මලක්ද? (නි)
තෙන්නකෝන් Thursday, 29 August 2013 03:56 PM
මේ ලෝකය කොතරම් සුන්දරද කියලා හිතෙනවා මේ මල දැක්කම . නසාර් කියන විදියට මේක හිඟන ලෝකයක් නොවේ .මේ ලෝකය හරිම සුන්දරයි. ඒත් නසාර්ට මේක හිඟන ලෝකයක් වගේ පෙනෙන්නේ . නසාර් දැනුමෙන් හිඟන්නෙක් වගේ. (ස)
නිලූෂි Friday, 30 August 2013 01:49 PM
නසාර් දැනුමෙන් හිඟන්නෙක් වගේ. (නි)
අසේල Thursday, 29 August 2013 09:54 PM
නසාර්, මම එකගයි. ඇත්තෙන්ම අපි චාරිකාවක් සදහා පැමිණි අය.... (නි)
ටිරල් Friday, 30 August 2013 09:26 AM
ඔය මනුස්ස ජීවිතය ගැන නොවෙයි. සොබාදහම ගැනයි (දී)
චමත් Sunday, 01 September 2013 07:50 AM
හිමාල අඩවියේ තියන ලියතඹරා මල හරියටම කාන්තාවකගේ සිරුරේ හැඩයෙන් යුක්තයි. එය මීට වඩා පුදුමසහගතයි. (නි)
ලක්ෂිත Thursday, 29 August 2013 11:31 PM
මගේ මුණ දාලා..හරි වැරදියි. මම නඩු දානවා (නි)
දයා අලහකෝන් Thursday, 29 August 2013 11:48 AM
සොබා දහමේ මනස්කාන්ත නිර්මාණයක් නේද? ලංකාදීපයට මෙම පින්තූරය හා තොරතුරු එවපු චමින්ද මඩවල මහත්මයට බොහොම ස්තූතියි. (ස)
රුසෙල් Thursday, 29 August 2013 11:36 PM
ඇයි අපෙත් තියෙන්නේ කැන්ඩියන් ඩාන්සින් ඕකිඩ් මල? (නි)
දුම්මලසූරිය Thursday, 29 August 2013 06:00 PM
ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. ජිවිතයේ ප්‍රථම වතාවට දැක්කේ. ලස්සනයි.අපේ රටෙත් කදුකර ප්‍රදේශ වල ටිකක් වුවමනාවෙන් හොයලා බලන්න.සමහර විට මේ මල තියෙන්න පුළුවන්.... (නි)
නසාර් Thursday, 29 August 2013 12:54 PM
දෙවියනි, මේ හිඟන ලෝකයේ ඇයි අපි ඉපදුනේ. ඇතෙන්ම මෙම ලෝකය තාවකලිකයි. කවදා හෝ විනාශ වෙනවා .... (ස)