ඇමෙරිකාවත් චීනයත් අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ බෙයිජීං අගනුවරට ගොස් සිටී. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ චීන විදේශ අමාත්‍ය සිං ගැංග් විසිනි.
රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ චීන විදේශ අමාත්‍ය සිං ගැංග් අතරේ ඇමෙරිකා චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා ඉතාමත් ඵලදායී වූ බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ. ඇමෙරිකාවත් චීනයත් අතර ගුවන් ගමන් වැඩි කිරීම සම්බන්ධයෙන් ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේත් චීන විදේශ අමාත්‍යවරයාගේත් අවධානයට ලක් විය.
යුක්රේන අර්බුදයේ දී චීනයේ සහාය රුසියාවට හිමිවීම, චීන ඔත්තු නිරීක්ෂණ බැලූන ඇමෙරිකාවට ඉහළ අහසේ පියාසර කිරීම, චීන තායිවාන අර්බුදය, මැදපෙරදිග කලාපයේ අර්බුදවලට චීනය මැදිහත් වී සිටීම ආදී කරුණු කාරණා මුල්කොට ගනිමින් පසුගිය කාලයේ ඇමෙරිකාවත් චීනයත් අතර මත ගැටුම් පැවැතිණි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇන්තනි බ්ලින්කන් චීනයේ