IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඇමැති බිරිය සැමියාගේ හොරේ අල්ලයි

ඉන්දීය ඇමතිවරයෙකුගේ බිරිඳක ඇගේ සැමියාගේ ට්විටර් සමාජජාල වෙබ් අඩවියට හොරෙන් පිවිසී, ඔහුගේ අනියම් ප්‍රේම සම්බන්ධයක් අනාවරණය කර ගෙන ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මෙම අකරතැබ්බට මුහුණ දී සිටින්නේ   මානව සම්පත් ඇමැති ශෂී තරුර්ය. ඔහුගේ අනියම් පෙම්වතිය වී ඇත්තේ 45 හැවිරිදි පාකිස්තාන ජාතික මාධ්‍යවේදිනියකි.

ඇමැති ශෂී තරුර් තෙවරක් විවාහ වී ඇති අයකු බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

ඉන්දීය අමාත්‍යවරයා හා පාකිස්තාන මාධ්‍යවේදිනිය අතර හුවමාරු වූ ප‚වුඩ රැසක් මේ වන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ ඇතැයි ද පැවැසෙයි.

අමාත්‍යවරයා සහ පාකිස්තාන මාධ්‍යවේදිනී මේරා තරාර් අතර පෞද්ගලිකවම සිදුවූ එම පෙම් ප‚වුඩ හුවමාරුවට අනුව මාධ්‍යවේදිනිය ඇමැතිවරයාට සිය ආදරය ප්‍රකාශ කර ඇති බවත් ඇමැති බිරිය ඒ ගැන දනගෙන ඇති බවත් වාර්තා වේ.

ශෂි තරුර් තම   වන ට්විටර් ගිනුමේ අනුගාමිකයන්ට ප‚වුඩයක් තබමින් පවසා ඇත්තේ තම ට්විටර් ගිනුම හැක් කර ඇති බවය.

පාකිස්තාන මාධ්‍යවේදිනිය තම ට්විටර් ගිණුමේ ප‚වුඩ රැසක් තබමින් පවසා ඇත්තේ තමන් හා ඉන්දීය අමාත්‍යවරයා අතර කිසිදු ආදර සම්බන්ධයක් නොමැති බවය. (ඒඑෆ්පී)



අදහස් (0)

ඇමැති බිරිය සැමියාගේ හොරේ අල්ලයි

නිල් කමල් Thursday, 16 January 2014 11:08 PM

අපේ ඇමතිලා කී දෙනාද දන්නේ ට්විටර් යන්න. (නදී)

:       0       0

ශාන් Friday, 17 January 2014 01:49 AM

ලංකාවෙත් ඇමති බිරියන් හරියට හිටියොත් අපේ රට හොඳට හදන්න පුළුවන්. (නදී)

:       0       0

මෙන්ඩිස් Friday, 17 January 2014 08:04 AM

දේශ සීමා නැති ආදරය.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 17 January 2014 08:24 AM

අපෙත් ඔහොම වැඩක් වුනා පහු ගිය කාලේ.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 18 January 2014 08:28 PM

පව් අහංසක ජිවිතයක් නැති වුනා තුන් වැන්නෙක් නිසා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 219 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 178 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 483 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 70 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 79 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 499 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site