පස් දෙනෙකුගෙන් යුත් ඇමෙරිකන් දූත පිරිසක් තායිවාන ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවී ඇමෙරිකන් තායිවාන ද්වී පාර්ශ්වික සබඳතා, කාලාපීය ආරක්ෂාව සහ වාණිජ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකන් දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා තයිවානයට පැමිණ ඇති බවත් දූත පිරිස තායිවාන ජනාධිපතිනිය සායි ඉන්ග් වෙන් මුණ ගැසීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසිට පසුව පැමිණි දෙවන ඉහල දූත කණ්ඩායම මෙම පිරිස බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
දූත කණඩායම සෙනෙට් සභික එඩ් මාර්කිගේ ප්‍රධානත්වයෙන් තායිවානයට පැමිණෙන බවත් තවත් ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකු දූත පිරිසට ඇතුළත් වන බවත් ඇමෙරිකාව ප්‍රකාශ කළේය.
තායිවානය චීනයට අයත් භූමියක් ලෙස චීනය විශ්වාස කරන අතර ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසිගේ සංචාරය හේතුවෙන් තායිවානය වටා යුධ අභ්‍යාස පවත්වයි.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකන් ධූත පිරිසක් තායිවානයට