ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, නෙවාඩා විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩිකරු කොටු කරගත් බවත්, පසුව පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් තරුණයා ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 11.54 ට පමණය. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත.
(සී.එන්.එන්.)
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකන් වෙඩි තැබීමක්: 3 ක් මරුට
පිටිගල මිලානෝ Thursday, 07 December 2023 08:59 AM
ලෝකයේ පාසැල් සහ විශ්ව විද්‍යාල තුල සමූහ ඝාතන සිදුවන එකම රට ඇමරිකාවයි. මෙයින් පෙනීයන්නේ මෙතරම් අනාරක්ෂාකාරී රටක් තවත් නොමැති බවයි.
උදය Thursday, 07 December 2023 09:03 AM
ඔය කියන නෙවාඩා විශ්ව විද්‍යාලය තිබෙන්නෙ නෙවාඩා ප්‍රාන්තයේ. ලොස් ඇන්ජලිස් තියෙන්නෙ කැලිපෝර්නියා ප්‍රාන්තයේ. මේ පුවත හරියට කෙලඹ පිහිටි සබරගමු විශ්ව විද්‍යාලය කිව්වා වගේ
නිමල් Thursday, 07 December 2023 11:30 AM
ඕක මොකක්ද , මාතර බත් කඩේ කොළඹ තියෙන්නෙ .
Chamila Fernando Thursday, 07 December 2023 12:50 PM
Las Vegas වල තියන යුනිවසිටි එකක් . Nevada තමයි ප්‍රාන්තය .නමුත් මේකේ Los Angeles කියලා තියන එක සම්පූර්ණ වැරදියි