IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇමෙරිකාවේ අධිවේගී මාර්ගයක පාලමක් ගඟට කඩා වැටේ

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර අධිවේගී මාර්ගයක පාලමක් ඊයේ(24) ගඟට කඩා වැටුණු බව වාර්තා වේ.
මංතීරු හතරකින් යුත් මෙම අධිවේගී මාර්ගය ඇමෙරිකාවේ සියැටල් සිට කැනඩාවේ වැන්කුවර් දක්වා වැටී ඇත. කඩා වැටුණු පාලම පිහිටා ඇත්තේ වර්නන් කඳුකරය ආසන්න ප‍්‍රදේශයේය.
පාලමේ කොටසක් මෙලෙස කඩා වැටී ඇති අතර ජීවිත හානි වාර්තා නොවූ බවත් ගඟට වැටුණු තිදෙනකුගේ දිවි ගලවා ගත් බවත් වොෂින්ටන් පොලිසිය පවසයි. අනතුර සිදු වන අවස්ථාවේදී මෝටර් රථ දෙකක් ජලයට වැටී ඇතැයි සිද්ධිය දුටුවෙක් කීය.

 



අදහස් (0)

ඇමෙරිකාවේ අධිවේගී මාර්ගයක පාලමක් ගඟට කඩා වැටේ

කමල් Sunday, 26 May 2013 08:46 PM

කිරි දෙන හරකා මරන අයට තමයි ලේකයේ වැඩිපුරම කරදර එන්නේ (නි)

:       0       0

මුතුකුඩ Saturday, 25 May 2013 12:49 AM

ඇමරිකාවට එන්න කියමු අපේ රට බලන්න කියමු... ඇමරිකාවෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වේනනෙ නැහැ... (නි)

:       0       0

සනත් Saturday, 25 May 2013 05:54 AM

ලංකාවේ මෙහෙම උනත් ඇමෙරිකාවෙ මෙහෙම වෙන්නෙ නෑ කියපු අය කෝ?(නදී)

:       0       0

හේරත් Saturday, 25 May 2013 05:59 AM

මේවා අපට හොද පාඩම්- මගේ මලේ නුබ නාඩන්//(නදී)

:       0       0

සුමී Saturday, 25 May 2013 06:56 AM

දෙනකොට දෙනවා හොද හැටියට... (නි)

:       0       0

නසාර් Saturday, 25 May 2013 03:09 PM

අන් සැපතට ඉරිසියා කරන රට ලෝක සිතියමෙන් මැකෙන දවස වැඩි ඈතක නොවෙය්,අපගේ බලවත් ශෝකය..(අ).

:       0       0

නසාර් Saturday, 25 May 2013 03:19 PM

ඕපන් ගන්දස් තාර්, ඔබාමා නන්නස්තාර්.(නදී)

:       0       0

කමල් Saturday, 25 May 2013 03:52 PM

නසාර් ,ආස ඇති නේ. අනේ චු කොල්ලෝ.(නදී)

:       0       0

මර්සි ලංකා Saturday, 25 May 2013 10:54 PM

ඔහොම දෙයක් අපේ රටේ උනා නම් ඒකත් ආණ්ඩුවේ වරදක් කියලා පෙළපාලි යන්න තිබ්බා.(නදී).

:       0       0

මලක Monday, 27 May 2013 07:27 AM

නසාර්, ඔය ගොල්ලන්ගේ කට්ටියත් ගොඩක් ඇමෙරිකාවේ ඉන්නවා නේද? (නි)

:       0       0

දයා අලහකෝන් Saturday, 25 May 2013 11:11 AM

මේකේ කොන්තරාත් එක භරගත්තේ ලංකාවෙන් ද ? පළාත් සභාවකින්ද ? (ස)

:       0       0

වජිර Sunday, 26 May 2013 07:04 PM

මම හිතුවේ ලංකාවේ විතරයි කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 290 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 107 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 119 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 453 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 856 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site