IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇමෙරිකාව නිහඩයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.

මාධ්‍යවේදීන් පිරිසක් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් අදහස් විමසූ අවස්ථාවේදී බයිඩන් නිහඩව සිටි බව ද පැවැසෙයි.

ඉරානය සහ ඇමෙරිකාව අතරේ එදිරිවාදිකම් පවතී. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ ද ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමිණි.



අදහස් (5)

ඇමෙරිකාව නිහඩයි

Sirirsena Monday, 20 May 2024 10:21 AM

දන්නෝ දනිති... මේක ඇමෙරිකාවේ වැඩක් කියලා. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...!

:       5       12

Nandalal DE SILVA - France Monday, 20 May 2024 02:38 PM

ලෝකයේ තවත් දරුණු මිනීමරු ත්‍රස්තවාදියෙක් ඔහුගේම දෙවියන්ගේ කැමැත්ත අනුව පිළිස්සී මළා කියා, ඇමරිකාව සතියක "ශෝක කාලයක්" ප්‍රකාශයට පත්කරන්න ඕනෑද?

:       17       7

Monday, 20 May 2024 06:11 PM

මම ඇමෙරිකාවට දෙන්නේ නෑ. ඇයි ඒ රටේ අය අපේ අයට ඔච්චර ලොකු...? මම ඉරානයට නම් ඉස්සර ඉඳන් විරුද්ධයි. ඒත් ඇමෙරිකාවට වහල් විය යුතු නෑ.

:       0       2

ගුනපාල Monday, 20 May 2024 03:18 PM

ඊශ්‍රායලය කියලා තියෙනවා මේක දිට්ඨ ධම්මවේදනීය කර්මයක් කියලා, ඒගොල්ලන්ට මිසයිල ගැහුවාට.

:       6       8

Ananda sagara Monday, 20 May 2024 09:22 PM

ලෝකයේ තැන් තැන්වල සිද්ධවෙන ජීවිතක්ෂයට පත්වීම් පිළිබඳව ඇමෙරිකාව වගකිවයුතු නැහැ .ඉරානයේ ඉන්න පාලකයෙන් ඔවුන්ගේ ආරක්ෂාව බලා ගත යුතුයි.තවත් කාටවත් ඇඟිල්ල දික් නොකර ඒ ලෝකයටම ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නේ ඉරානයේ මෙම පාලකයන් විසින් .ඒ නිසා ඔවුන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දී ඇති බවයි පේන්නේ .ලංකාවේ අපිට වුණොත් පාස්කෝ දිනයේදී එල්ල කළ මුස්ලිම් ප්‍රහාරයේ මහමුල මහමොලකරුවන් ඉරානයේ අන්තවාදින් ලංකාවේ ඉන්න මුසල්මානු තරුණයන් ඉරානයේ ජනාධිපතිවරයා කියන විදිහට වැඩ කරන අයයි. ඔවුන් ඕනෑම අපරාධයක් සිද්ධ කරන්න සූදානම් වෙලා ඉන්නේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඔයාලට මතක ඇති මුස්ලිම් පල්ලි වලින් හොයාගත්ත කඩු සහ තවත් බෝම්බ උපකරණ මිනීමැරුම් සඳහා මුළු ලෝකයටම විෂ බීජ බෙදා හරින මෙබඳු නායකයන් කුමටද ඔවුන් දේව ශාපයට බඳුන් වෙනවා නියතයි .ලංකාවේ මුස්ලිම් අන්තවාදයට ප්‍රධානම සාධකය සිරියාව සහ ඉරානය ඇෆ්ගනිස්තානයට . ඒ නිසා මොවුන් ඔවුන්ගේ ආගමික පොතපත ඉස්සරහින් තබාගෙන අනෙකුත් ජාතීන් සහමුලින් වනසා දැමීමයි මේ සිද්ධ කරන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 361 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 662 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 105 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 120 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2816 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2038 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site