එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස උසස් වීමට පලස්තීනයට හැකියාව ලැබීමට විරෝධය පළ කරමින්, පලස්තීනයට අයත් බිම් ප්‍රදේශවල ජනාවාස ඉදිකිරීමටත්, පලස්තීනයට ලබා දෙන මුදල් ආධාර නැවැත්වීමටත් ඊශ්‍රායලය කටයුතු කිරීම ඇමෙරිකාවේත් යුරෝපා රටවලත් විරෝධයට හේතු වී තිබේ. යුරෝපා රටවලට වඩා ඇමෙරිකාව ඊශ්‍රායලයේ සමීපතම මිතුරාය. ඊශ්‍රායලය ඇමෙරිකාවේ රූකඩයක් යැයි ද පැවැසෙයි. එසේ වුවත් ඇමෙරිකාව මෙසේ විරෝධය පළ කිරීම දේශපාලන විචාරකයන්ගේ පැසැසුමට ලක් වී ඇත. මේ වනවිට පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය ගත් තීරණයට විරෝධය පාමින් ඊශ්‍රායලයේ සිටින තම තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීම කෙරෙහි සැළකිල්ලට ගන්නවා යැයි ද බි්රතාන්යයත් ප්රංශයත් නිවේදනය කර තිබේ. ඊශ්‍රායලය නිවේදනය කර ඇත්තේ ඔවුන් නිවාස 1,600 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකාවෙන් යුරෝපයෙන් ඊශ්‍රායලයට විරෝධය
මාධව Wednesday, 12 December 2012 02:56 AM
ලෝකෙම එකම රඟ මඩලක් (දී)
ෂාෆික් Tuesday, 11 December 2012 06:42 PM
ලංකාදීපෙ අපේ අදහස් වලට තැනක් දීම පිළිබදව ස්තූතියි. (නි)
සශිෆ් Thursday, 13 December 2012 10:40 AM
"ලංකාදීපෙ අපේ අදහස් වලට තැනක් දීම පිළිබදව ස්තූතියි" ඒ කතාවනම් ඇත්ත (දී)
මුතු Monday, 10 December 2012 01:53 PM
මෙන්න තවත් අන්තවාදී නොහොත් ත්‍රස්තවාදියෙක්. (ස)
සදුන් Tuesday, 11 December 2012 01:32 PM
ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා! (නි)
නව්ශාඩ් Monday, 10 December 2012 02:44 PM
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට (ස)
පුබුදු Wednesday, 12 December 2012 07:47 AM
ප්‍රමාදයට සමාවන්න. මගෙත් සම්පූර්ණ සහාය ඊශ්‍රායලයටයි. (නි)
සේරිෆ් Tuesday, 11 December 2012 02:00 PM
අයියෝ සල්ලි
දොන් Monday, 10 December 2012 10:57 PM
ඇමරිකාවට ඕන විදිහට තමයි වැඩ (දී)
නිශාන් Monday, 10 December 2012 03:35 PM
අපේ සහයෝගය ඊස්රායලයට .... .අපේ සහයෝගය ඊස්රායලයට (ස)
මධූ Monday, 10 December 2012 03:39 PM
ඊස්රායලය හොඳ මනුස්සකම් දන්න රටක් . මගේ සහය ඊස්රායලයට (ස)
විමුක්ති Monday, 10 December 2012 03:39 PM
ලෝක බලවතා ලෝකෙටම වදයක් (දී)
හිල්ම් Tuesday, 11 December 2012 02:44 AM
ලෝකේ මොකාක් හරි තියෙනවා දවසකට (දී)
මාලක Monday, 10 December 2012 04:52 PM
කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ (දී)
ඩොන් Monday, 10 December 2012 04:48 PM
මධූට නම් යමක් ලැබිලා වගෙයි. (නි)
විමුක්ති Monday, 10 December 2012 04:50 PM
මොකද්ද මේ වෙන්න හදන්නේ
ධර්මේ Tuesday, 11 December 2012 09:20 AM
කම් ඕන් ඉශ්‍රායල්, ඔහොම යං. ඇමරිකාව සපෝට් එක දෙනවාමයි. (නි)
ප්‍රසන්න Monday, 10 December 2012 05:06 PM
ඕකතමයි කියන්නේ කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා කරනවා කියලා. (නි)
නලින් Monday, 10 December 2012 05:08 PM
ඊශ්‍රායලයට ජය වේවා! කවුරු ඊශ්‍රායලයට විරුද්ධ වුණත් දෙවියන් ඉන්නවා. (නි)
ශිවක් Wednesday, 12 December 2012 04:29 PM
අයියෝ සල්ලි
පෙරේරා Tuesday, 11 December 2012 10:33 AM
ලෝකෙ කොහේ හරි මොකාක් හරි ප්‍රශ්නයක් (දී)
සෑම් Tuesday, 11 December 2012 11:40 PM
ඊශ්‍රායලට ජය වේවා!!! (නි)
සෑම් Tuesday, 11 December 2012 11:43 PM
ඊශ්‍රායල් ජාතිකයන් බෞද්ධ ජනතාවට කිසිදිනක කිසිම හිරිහැරයක් නොකළ ජාතියක්. ඊශ්‍රායලයට අපේ සුභ පැතුම්!!! (නි)
මාර්ක් Tuesday, 11 December 2012 10:34 AM
ලාල් කියන රට කොහේද තියෙන්නේ? (නි)
සම්පත් Monday, 10 December 2012 12:15 PM
අපේ සහයෝගය ඊස්රායලයට (ස)
ලාල් Monday, 10 December 2012 06:37 PM
ඉස්ට්රායල් වලට මම කැමති (දී)
නව්ශාඩ් Monday, 10 December 2012 12:55 PM
පලාස්තීනයට සුබ පැතුම් (ස)
නුවන් Monday, 10 December 2012 07:04 PM
වැඩක් කරන්න දෙන්නේ ම නැහැනේ (දී)
විමුක්ති Tuesday, 11 December 2012 06:00 PM
ලාල් මොනවාද මේ ලියලා තියෙන්නේ...?(නු)
සන්ද්‍යා Wednesday, 12 December 2012 02:38 AM
අයියෝ සල්ලි