IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඇෆ්ගනිස්තානයට පහරදීමෙන් වළකින්නැයි පාකිස්තාන රජයට අනතුරු ඇඟවීමක්

දේශසීමා හරහා ඇෆ්ගනිස්තානයට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ඇෆ්ගන් රජය පාකිස්තාන රජයට ඊයේ (23) අනතුරු ඇඟවීමක් කළේය. ඇෆ්ගන් රජය එම අනතුරු ඇඟවීම කළේ පාකිස්තාන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියන් පස් දෙනකු පෙරේදා (22) ඝාතනය වීම හේතුවෙනි. ඇෆ්ගන් රජය පවසන්නේ ඉකුත් සිකුරාදා (20) සහ සෙනසුරාදා (21) බර අවි යොදා ගෙන පාකිස්තාන හමුදා  ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කුනාර් ප‍්‍රාන්තයේ ඩන්ගම් දිස්ති‍්‍රක්කයට පහර දුන් බව.පසුගිය මාසයේ ද පාකිස්තාන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාර හේතුවෙන් කුනාර් ප‍්‍රාන්තයේ ගම්මාන කිහිපයක වැසියන්ට ගම්බිම් අතහැර යෑමට සිදුවිය. දේශසීමා ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇෆ්ගන් නියෝජ්‍ය විදේශ ඇමැති ජාවඞ් ලූඩින් පාකිස්තානයේ කාබුල් අගනුවර සිටින පාකිස්තාන තානාපතිවරයා කැඳවා එම ප‍්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.



අදහස් (0)

ඇෆ්ගනිස්තානයට පහරදීමෙන් වළකින්නැයි පාකිස්තාන රජයට අනතුරු ඇඟවීමක්

සිසිර Tuesday, 24 July 2012 03:54 PM

කාබුල් කියන්නේ ඇෆ්ඝනිස්ථානයේ අගනුවරයි. (නි)

:       0       0

රමේෂ් Tuesday, 24 July 2012 04:49 PM

ඇමරිකාවට පකිස්තානයට ගහන්න බෑ....ඒ නිසා ඇෆ්ගනිස්තානය ලවා යුද්ධයකට ලේස්ති වෙනවා.....මේවා ඊස්‍රායලයේ වැඩ....(ස)

:       0       0

මධූ Tuesday, 24 July 2012 12:37 PM

ඇමරිකාවේ මොන මොනවා හරි ඇති. ඒකයි සද්දේ...... (ස)

:       0       0

දයා Wednesday, 25 July 2012 10:21 AM

ඇමරිකාවට පකිස්තානයට ගහන්න බෑ.... ගැහුවොත් එදා ට තමා ඇමෙරිකාව පාඩමක් ඉගෙනගන්නෙ... පුලුවන්නම් ගහල බලන්න කියන්න....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 56 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 53 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 64 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5627 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 187 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site