ඉතාලි අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්තුමන්ගේ සුව දුක් විමසා බැලීමට ගියාය. පසුගිය 14 වැනිදා පාප්තුමන් රෝමයේ ගැමේලි රෝහලට ඇතුළත් කෙරුණේ පෙනහළු ආසාදනයකින් හේතුවෙනි.
පසුව රෝගය උත්සන්න වූ බවත්, 88 හැවිරිදි පාප්තුමන්, නිව්මෝනියාවෙන් පීඩා විඳින බවත් වෛද්‍යවරු පැවැසුවේ බිය පළ කරමිනි. කෙසේ නමුත් අවසානයේ සිදු කළ රුධිර පරීක්ෂණ වාර්තා අනුව, මේ වනවිට පාප්තුමන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වෛද්‍යවරුන් උපුටා දක්වමින් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රෝහලේදී තමන් පාප්තුමන් මුණ ගැසුණු බවත්, එතුමන් තමන් සමඟ සුපුරුදු පරිදි සුහදව කතා කළ බව ඉතාලි අග්‍රාමාත්‍යවරිය රෝහලෙන් පිටවී යද්දී, මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළාය.
(ඒ.එෆ්.පී.)
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, ම
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධ
ඉතාලි අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්තුමන්ගේ සුව දුක් විමසා බැලීමට ගියාය. පසුගිය 14 වැනිදා පාප්තුමන
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ඉතාලි අගමැතිනිය පාප්තුමා බලන්න යයි
Hira Thursday, 20 February 2025 01:18 PM
පාප් තුමා මිනිසුන්ගේ ප්‍රශ්න/ලෙඩ සුව කරන්න විශේෂ දේව මෙහෙයවල් තිබෙනවා. එතුමට අසනීප වූනාම හොස්පිටල් එකට ගිහිල්ල ප්‍රතිකාර ලබා ගන්නවා ඩොක්ටර්ලාගෙන් . මොකක්ද මේ ඩබල් ගේම් එක? අපි ෆුල් කන්ෆියුස්