ඉන්දියා ජනපතිවරණය ඊයේ (19) ආරම්භ වූ අතර එයින් කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සභාග රජයේ අපේක්ෂක ප‍්‍රණාබ් මුඛර්ජි නියතවශයෙන්ම ජයග‍්‍රහණය කරන බවට අනාවැකි පළ වී තිබේ. ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලවල සහ ප‍්‍රාන්ත සභා මන්තී‍්‍රවරුන්ගේ ඡන්දයෙනි. ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 20 වැනි දා ආරම්භ වීමට නියමිත අතර එදිනම ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එරට ජනාධිපතිවරයා නාමික රාජ්‍ය පාලකයකු වන අතර ඔහුට වඩා බලතල හිමි වන්නේ අගමැතිවරයාටය. වැඩි බලතල නොමැති වුවත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බහුතරයක් නැති අවස්ථාවක අගමැතිවරයකු පත් කිරීමේ බලය ජනපතිවරයා සතු වේ. දැනට ඉන්දියාවේ පවතින දේශපාලන වාතාවරණය අනුව 2014 දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කවර පක්ෂයකටවත් බහුතරයක් නොලැබෙන බවට ලකුණු පහළ වී ඇත. ඒ අනුව 76 හැවිරිදි මුඛර්ජි ජනපතිධුරයට පත් වුවහොත් ‘රජුන් තනන්නකු’ බවට පත් වෙයි.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියා ජනාධිපතිවරණය ඇරැඹෙයි: